tab.lk එකෙන් tabs අරන් තියන අය එලකිරියෙ ඉන්නවද.උන්ගෙ service එක කොහොමද.

මමත් tab එකක් ගන්න ඉන්නව ලගදිම. මගෙ වැඩකට windows tab එකක් ඔනවෙලා තිබුනෙ. මෙකයි ගන්න යන්නෙ ->(PRESTIGIO | MultiPad Visconte 3).

වැඩෙ කියන්නෙ මචන් මම ඊයෙ MC එක පැත්තෙ ගිය වෙලවෙ tab.lk shop එකට ගිය tab එක බලන්න කියල. shop එක නැ කියහන්කො. 

කලින් පාර ගිය වෙලවෙ තිබුන(සති 2 කලින්)

.මොකද දන්නැ සින් එක. call එකක් අරන් බලන්න ඔනෙ.