1. W

    කඩුවෙල ඉඩමක් විකිණීමට ඇත..

    ok....Brother ...... Map eke image 2k demma..... Idame Photo ekakuth damannam.... Thanks..
  2. W

    කඩුවෙල ඉඩමක් විකිණීමට ඇත..

    කඩුවෙල ඉඩමක් විකිණීමට ඇත.. කඩුවෙල, කොතලාවල පන්සල අසල, රණවිරු ලලිත් චමින්ද මාවතේ මීටර 350 ක් දුරින් ගං වතුරෙන් යට නොවන උස් බිම් මට්ටමේ,පාරට මුහුණලා පිහිටි පර්චස් 10ක හිස් තැනිතලා සෘජුකොනස්කාර ඉඩමක් විකිනීමට ඇත.... කඩුවෙල හංදියටම මීටර 800 කි.... නගර සබාවේ අනුමත ඉඩම සහ නිරවුල් ඔප්පු...
  3. W

    Forex News Trading

    Thank you dear....:love:
  4. W

    Forex News Trading

    change the time Zone. යාළු, මගේ pc එකේ TIME Zone:- GMT +05.30, But මගේ ICmarket MT 4 window එකේ time එක ඊට වඩා 02.30 hours අඩුයි ... එතකොට forex factory වල news time adjust කරන්න ඕන විදිය පොඩ්ඩක් පෙහෙදිලි කරනවද ? forex factory news time එක මගේ local ටීමේ zone එකටද නෙත්නම් MT 4, time zone එකටද...
  5. W

    Forex News Trading

    thank u brother :yes:
  6. W

    මගෙ ජීවිතේ

    එක ඇත්ත,,,,නැති එක පස්සෙම යන එකනේ මනුස්ස සභාවය....
  7. W

    මගෙ ජීවිතේ

    උඹ හරි මචං....... ඒ කාලේ පිස්සු කෙලින්න ගියානම් අද රටටම එපාකරපු එකෙක් වෙන්නත් තිබ්බ...;)

    No contents