Fun එකේ බලපු ලංකාවේ ටෙලි නාට්‍ය (ලඟදි ආපු ඒවා.......
Friends,, මම එච්චර ටෙලි බලන කෙනෙක් නොවේ .......
ඒත් ලඟදි ආපු ටෙලි වලින් මෙන්න මේ ටික හිතට වැදුන...........ඉවර වෙනකම් බැලුවා
1. කූඹියෝ ...........
2. සහෝදරයා .............
3. සූරිය කුසුම..........(මේක ඊයෙ බලල ඉවර කලේ........පට්ට......)...