1. W

    ජීව්තේ වෙනස් කරපු අත්දැකීම මොකක්ද

    ඒ බන පුළුවන් නම් හොයල දාපන් මචන් ..... පින්....
  2. W

    කොරෝනා මැද්දේ අසුනට රණ්ඩු කළ ලාංකික මගීයාව සෞදියේදී ගුවන් යානයෙන් බස්සවයි

    ශ්‍රී ලන්කන් උන් අපිට ලොකු කම නම් පෙන්වනව තමයි..... ඒත් උන්ගෙ ලොකු කමට වඩා රටට සල්ලි එනවනේ කියලා හිතල කොම්පැණිය ට කියලා ඒකම බුක් කරගෙන උන්ගෙ ලොකු කම් ගනන් ගන්නෙ නැතිව මගේ පාඩුවේ මම යන්නෙ එන්නෙ....
  3. W

    එපාම උනා ජීවිතය

    පුතේ ...... ලඟ බලන්න එපා... දුර බලන්න.... තම වාරය එනතුරු ඉවසන්න..... මට ඔය දේ උනොත් මමත් උබ වගේම හැසිරේවි... මේ පන්ඩිතකම් කියෙව්ව ට..... මේ ඉවසන්න ඕන කාලයක් ....
  4. W

    Check out my favorite playlist.

    බම්ප්
  5. W

    මන්ද මානසික පොලිස් කාරයා

    මූ කරපු වැඩේ වැරැදි යි.... ඒත් බල්ලො හදන උනුත් දැන ගන්න ඕන අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට හදන්න.... මම ඕන තරම් දැකල තියනව බල්ලො හදන උන්, බල්ල ජරා කරන වෙලාවට පාරට අරන් එනව... ඒ ගේන්නෙත් උගේ වත්ත සීමාවෙ පාරට නෙවෙයි, අනිත් වත්තක පාරට.... හරියටම දන්නෙ නැති නිසා කියන්න අමාරුයි .....
  6. W

    කොරෝනා අස්සේ ගෙදර ප‍්‍රශ්න

    මෙන්න මෙහෙම තමයි ගොඩක් අය.... හදිස්සි අවස්තාවක ට මුහුණ දෙන්න දන්නෑ ...... ගෑනු විශේෂ සයෙන්..... ඕව කියලා , කතා කරල විසන්දගනින් මචන් ... මේ තවම පටන් ගත්ත විතර යි.... ඉස්සරහට මොනව වේද කියලා කියන්න බෑ.... හොඳ පැත්තට පෙරලුනොත් හොඳ යී. ... රටේ තත්වෙ නරක අතට හැරුනොත් තමයි ප්‍රස්නෙ
  7. W

    Data recovery software එකක් ඕන...

    Checked it... thanks bro...
  8. W

    Data recovery software එකක් ඕන...

    Thank you very much sir....

    No contents