බැංකුවෙන් සල්ලි ගන්න

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,654
    3,022
    113
    බැංකුවෙන් සල්ලි ගන්න

    මචන්ලා කොමර්ෂල් බැංකුවෙන් සල්ලි ගනිද්දී එකවුන්ට් එකේ පොතත් ඕනද? පොත නැතුව ෆිල් කරන ශීට් එකෙන් විතරක් සල්ලි ගන්න පුලුවන්ද ?
    :):):)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕනම බෑන්ක් එකක නීතියට අනුව නම් ID එක ඇන්ඩ් පොත ඕන, මම නම් හිතන්නේ නෑ පොත නැතුව ගන්න දෙයි කියලා ID එක නැතත්,

    කොහෙත්වම බැරි වෙයි, ඇයි අපේ අත්සන තියෙන්නෙත් පොතේ පිටිපස්සේ නේ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,039
    9,674
    113
    එක තැනක නෑ
    ID card eka thiyenawa nam puluwan wei. and signature eka match wenawa nam :)

    Edit: com bank gana nam danne nah machan. HNB eke nam mama aran thiyenwa. ID eken witharak. habai signature eka thiyenna one hariyatama. photo eka clear wennath one umbe dan look ekata ( samahara ayage ID eka wena kenekge wage nisa :P )
     
    Last edited:

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    Puluwan machan,, umbe namata nam account eka thiyenne, id eka, sign eka okay nam denawa,, ekama scene eka direct counter eken ganna kalin officer kenekta kiyala slip eke sign ekak daagena enna one,, eeta pase okay,,
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ape signature eka un gawa thiyanawane ban. signature eke scan karapu copy ekak
    Signature card ekak thibunata bn pothak nethiwa oppu karanne kohomada eaka ugema Bank Account eka kiyala.. Pass Book ekene nama gama Id nos signatures officerge authorization okkama thiyenne.. pothak nethiwa denna nam ea customer bankuwe hithawath customer kenek wenna wenawa..:yes:
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    Signature card ekak thibunata bn pothak nethiwa oppu karanne kohomada eaka ugema Bank Account eka kiyala.. Pass Book ekene nama gama Id nos signatures officerge authorization okkama thiyenne.. pothak nethiwa denna nam ea customer bankuwe hithawath customer kenek wenna wenawa..:yes:

    Unge system eke id, signature, details okkama thiynawa ban,, man com bank eken aran thynawa,, sign eka verify karanne system eken,, account opening application eken un system ekata daanawa athi,,
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම කොම් බෑන්ක් වැඩ කරලා අයින් වුනා මාස හයකට විතර කලින්..ඒ නිසා මම දන්නා දේ කියන්නම්..

    සල්ලි ගන්න පොත සහ ID එක ඕනෙමයි...ID එක නැතත් දන්නා කෙනෙක් නම් දෙනවා...එත් පොත ඕනේ..Signature එක බලාගන්න නෙමෙයි පොත ඕනේ..Signature එල සිස්ටම් එකේ ස්කෑන් කරලා තියෙනවා (හැමදාම හවසට Mandates ස්කෑන් කරනවා..)

    අපි සල්ලි දෙනකොට Passbook Line එක එන්ටර් කරන්න ඕනේ..එක එන්ටර් කරන්නේ නැහැ කියන්නේ පොත නැහැනේ..පොත නැත්තන් Officer කෙනෙක්ට override එකක් යනවා..Officers ල අත්සන් කරන්නෙත් නැහැ...Assistant Manager හෝ Manager ට විතරයි No-Book Withdrawals වලට අවසර දෙන්න පුළුවන්..ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ට කියල ස්ලිප් එකේ අත්සනක් දාගෙන එන්න ඕනේ No-Book Withdrawal එකක් නම්...

    ID එක නැතත් අපි එකවුන්ට් එක පටන්ගන්න වෙලාවේ ගන්න ෆොටෝ එකයි අපි ලඟ තියෙන අත්සනයි වෙරිෆයි කරලා දෙන්න පුළුවන්..එත් ඉතින් එක ඒ වෙලාවේ එතන ඉන්න කැෂියර් මත රන්දාපවතිනවා..
     
    mama com bank mnam danne naha ban. eth HNB eken mama ID card eken witharak cash withdraw karala thiyanawa, kollupitiyen. poddak wadiyen signature ekai id ekai balanawa echcharai. ahanawa passbook eka nadda kiyala. genawa naha kiwwama dunna. mage debit card eka wallet ekath ekkama natrhi wela. cash withdraw karagaththe ID eka cashier ta dila, kisi prashnayak nathuwa :)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,039
    9,674
    113
    එක තැනක නෑ
    Puluwan machan,, umbe namata nam account eka thiyenne, id eka, sign eka okay nam denawa,, ekama scene eka direct counter eken ganna kalin officer kenekta kiyala slip eke sign ekak daagena enna one,, eeta pase okay,,

    :yes::yes:

    HNB eke ehemawath officer sign gaththe naha mama dakapu hatiyata. mage account eka. same ID. signature ekath Okay. kelinma cash dunna details tika balala :) (mage diha hondata baluwa ;) verify karaganna )
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    apoo ganna puluwan.. potha ona nah.. withdrawal slip eka puwaral..assan karala.. ethana assistent manager hari counter eka bara ekata dunna nam hari.. id numb eka check karala.. assana check karala . slip eka asan karala denawa.. etha kota salli ganna puluwan.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    මම කොම් බෑන්ක් වැඩ කරලා අයින් වුනා මාස හයකට විතර කලින්..ඒ නිසා මම දන්නා දේ කියන්නම්..

    සල්ලි ගන්න පොත සහ ID එක ඕනෙමයි...ID එක නැතත් දන්නා කෙනෙක් නම් දෙනවා...එත් පොත ඕනේ..Signature එක බලාගන්න නෙමෙයි පොත ඕනේ..Signature එල සිස්ටම් එකේ ස්කෑන් කරලා තියෙනවා (හැමදාම හවසට Mandates ස්කෑන් කරනවා..)

    අපි සල්ලි දෙනකොට Passbook Line එක එන්ටර් කරන්න ඕනේ..එක එන්ටර් කරන්නේ නැහැ කියන්නේ පොත නැහැනේ..පොත නැත්තන් Officer කෙනෙක්ට override එකක් යනවා..Officers ල අත්සන් කරන්නෙත් නැහැ...Assistant Manager හෝ Manager ට විතරයි No-Book Withdrawals වලට අවසර දෙන්න පුළුවන්..ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ට කියල ස්ලිප් එකේ අත්සනක් දාගෙන එන්න ඕනේ No-Book Withdrawal එකක් නම්...

    ID එක නැතත් අපි එකවුන්ට් එක පටන්ගන්න වෙලාවේ ගන්න ෆොටෝ එකයි අපි ලඟ තියෙන අත්සනයි වෙරිෆයි කරලා දෙන්න පුළුවන්..එත් ඉතින් එක ඒ වෙලාවේ එතන ඉන්න කැෂියර් මත රන්දාපවතිනවා..

    Mama salli kochchara aran thiyanawada ban .potha nathuwa.. slip eka verify kala senior office kenek ta kiyala.. salli gaththa. com bank eke thama.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    BOC එකේ SmartGen එකවුන්ට් එකක් ඕපන් කරපන් මචං..
    16axxdi.jpg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mama salli kochchara aran thiyanawada ban .potha nathuwa.. slip eka verify kala senior office kenek ta kiyala.. salli gaththa. com bank eke thama.

    හරි බන් එක තමයි කිව්වේ..හරියටම ඒ වගේ No-book withdrawals කරන්න අවසර දෙන්න පුළුවන් ඇසිස්ටන්ට් මැනේජර් හෝ මනේජර්ට විතරයි...ඒ දෙන්නම සීට් එකේ නැත්තන් ඔෆිසර් කෙනෙක් අත්සන් කරයි එත් ඒ වෙලාවට ඉන්න ඔෆිසර් මත එක රඳාපවතිනවා බන්..කැෂියර් එකේ ඉන්න එකාට තනියෙන් කොහොමත් කරන්න නම් බැහැ මොකද එක කරන්න ඔෆිසර් කෙනෙක් override එකක් දෙන්න ඕනේ..ඒ කියන්නේ ඔෆිසර් කෙනෙක්ගේ සිස්ටම් පාස්වර්ඩ් එක අවශ්‍ය වෙනවා...ඒ වෙලාවට ඔෆිසර් කෙනෙක්ට override එක ෆෝවර්ඩ් කරනවා...ඊට පස්සේ එයා පස්ස්වාර්ඩ් එක ගහල දෙනවා බලයලත් කෙනෙක් අත්සන් කරලා තියෙනවා නම්... ;)