ලයිට් බිල යුනිට් 100 පැනලා. 😖

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    අඩෝ 2800 ගානක් බිල. ඉලෙක්ට්‍රික් කෙට්ල් එක ගහලා වතුර රත් කරන නිසා වෙන්න ඕන. අපෝ ගෑස් එකම ගහනව මීට පස්සෙ. නැත්තන් ලස්සනට යුනිට් 90 ලිමිට් එකේ මැනේජ් කරගෙන ආවෙ. 😖
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අපෙත් මොන මගුල කරත් උනිට් 150ට කිට්ටු වෙනවා බන්. කොච්චර ඉතුරු කරන්න හැදුවත් බහ 120 නම් පනිනවා මයි.
     
    • Like
    Reactions: sonic911

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,114
    113
    අපේ රු.7500ක් අාව ගිය මාසේ..වෙනද ඵන්නේ 4000ට අඩුවෙන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    Electric catel එකට නම් මහ ගානක් වැඩි වෙන්නේ නැහැ. වෙන මොකක් හරි වෙන්න ඇති. උබ අලුත් vga එකක් වත් ගත්තද?
    මොන වීජීඒ ද. නෑ දවසට දෙතුන් පාර දැම්මනෙ බන් කේතලේ. ඒක වෙන්ටැ සීන් එක.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    අපිනම් වතුර උණු කරන්නේ දර ලිපේ
    ඉස්සර මතකයි අපේ ගෙදරත් තද කලු පාට දැලි බැඳිච්ච යකඩ කේතලයක් තිබ්බ දර ලිපේ වතුර රත් කරන්න. ඉස්සර අපේ ගෙදරට දෙමල ආච්චි කෙනෙක් එනවා දර ලිපේ ගොම මැටි ගාන්න. දැන් නම් ඒ ලිප කඩලා තියෙන්නෙ. 😌
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    ගෑස් laabada
    mata nam gas walata wadaa current eka laabai kiyala hithenne

    fridge eka arina wahana waara gaana kohomada
    ෆ්‍රිජ් එක නම් දවසටම 4 පාරක් අරියි ඕන නම්. ගෑස් එකක් මාස හයක් පාවිච්චි කරනව මම.
     
    • Like
    Reactions: amino

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    උණු වතුර බෝතලයක් ගනින්,උදේ එකක් උණු කලාම ඒක 12 විතර වෙනකල් තියෙනවා..හවස එකක් දැම්මාම 8-9 වෙනකල් ශේප්,රෑත් වඩ කරන ගමන් බොනව නන් එකක් දන්න.... වතුර උණු කරන්න පොල් කටු ලිපක් හරි දර ලිපක් හරි ගන්න..ගෑසුත් යනවා අම්බානක
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    උණු වතුර බෝතලයක් ගනින්,උදේ එකක් උණු කලාම ඒක 12 විතර වෙනකල් තියෙනවා..හවස එකක් දැම්මාම 8-9 වෙනකල් ශේප්,රෑත් වඩ කරන ගමන් බොනව නන් එකක් දන්න.... වතුර උණු කරන්න පොල් කටු ලිපක් හරි දර ලිපක් හරි ගන්න..ගෑසුත් යනවා අම්බානක
    මම දවසට දෙපාරයි බන් තේ බොන්නෙ. දවල් 12යි හවස 6යි. ඉතින් ෆ්ලාස්ක් එකේ වතුර දාන එකේ තේරුමක් නෑ. කැස්සක් හෙම්බිරිස්සාවක් ආවොත් තමා වැඩිපුරම වතුර රත් වෙන්නෙ. ඒ වෙලාවට නම් ෆ්ලාස්ක් එක පාවිච්චි වෙනව.
     
    • Like
    Reactions: TechnWeb

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Solar_Powered_Kettle_%2822675226219%29.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,141
    113
    අඩෝ 2800 ගානක් බිල. ඉලෙක්ට්‍රික් කෙට්ල් එක ගහලා වතුර රත් කරන නිසා වෙන්න ඕන. අපෝ ගෑස් එකම ගහනව මීට පස්සෙ. නැත්තන් ලස්සනට යුනිට් 90 ලිමිට් එකේ මැනේජ් කරගෙන ආවෙ. 😖
    Mona suththakda ban mey. methana inna godak unta 300 panala light bill. samahara un unge gedara generator eken tama gamata light denne.
    UMba kohen aapu ekekda? 🤭 🤭
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    pawule thun hathara dhenek innawa num PC ekak daily 12hrs wage weda num 120 n meha berenna ba
    මැසිම පැය 15ක් ඕන් එකේ. මම විතරනෙ ඉන්නෙ. එලියෙ LED light එකයි, CFL එකයි පත්තු වෙනව හවස 6.30 ඉඳන් එකක් 9.30ට ඕෆ් කරනව අනික රෑ11.30 හෝ පාන්දර 12.30ට වගේ ඕෆ් කරනව.

    Mona suththakda ban mey. methana inna godak unta 300 panala light bill. samahara un unge gedara generator eken tama gamata light denne.
    UMba kohen aapu ekekda? 🤭 🤭
    අපි අඩු කුලේ ආයිබෝන් 😌
    ------ Post added on Oct 26, 2022 at 11:05 AM
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මැසිම පැය 15ක් ඕන් එකේ. මම විතරනෙ ඉන්නෙ. එලියෙ LED light එකයි, CFL එකයි පත්තු වෙනව හවස 6.30 ඉඳන් එකක් 9.30ට ඕෆ් කරනව අනික රෑ11.30 හෝ පාන්දර 12.30ට වගේ ඕෆ් කරනව.

    අපි අඩු කුලේ ආයිබෝන් 😌
    ------ Post added on Oct 26, 2022 at 11:05 AM
    unit ekak dekak adu karaganna widiyak tiyenawa. phone eken balanna puluwan tutorials, film, tv series, yt , anith social media pc eka off karala phone eken balanna purudu una num ehema adu karaganna puluwan
     
    • Wow
    Reactions: Heshan Daminda