ඒක තමා මම කිවුවෙ..... මූ මියුසික් ඉන්ඩස්ට්‍රී එකට ඇවිත් හදාගත්ත නම ගැන..... නිකමට බලපන් ඕකා ගවුම ඇඳන් නටපු කාලේ වත් දැන් තරම් ශෙයා වෙනවද කියලා ඌ ගවුම ඇඳන් නටන ෆොටෝස්.... දැන් ආණ්ඩුවේ එකෙක් මොකක් හරි පිස්සුවක් කෙලියමත් සෝෂල් මීඩියා වල මූ ගවුම ඇඳන් නටපු ෆොටෝ ශෙයා වෙන තරමටම බලු වෙලා ගිහිං...