1. Thunderhawk

    අං ගිලපු උන්

    මම අඳුරන එකෙක් හිටියා.... කඩුවෙල ඉරෝස් එකේ අයිති කාරයා..... නම චානක...... අං ගිලපු එකෙක් තමා..... දැන් නම් ලංකාවේ නෑ... බිස්නස් වලට කෙල වෙලා.... ඔක්කොම අනාගෙන... ඇමරිකාවට ගියා..... අං ගිලපු එවුන්ට කොහොමත් කොහේදී හරි වරදිනවා..... මං හිතන්නේ අං ගිල්ලම දිරවන්නේ නැති නිසා සෙනකොට උකේ හරි ඇනෙනවා...
  2. Thunderhawk

    කෑම පුච්චන පුංචි යන්තරේ

    මම ගත්ත ඉනොවැක්ස් එකක්. ඒකෙ ප්ලේට් මාරු කරන්න පුළුවන්. ප්ලේට් වර්ග තුනක් තියෙනවා. වොෆල් එකයි, ටෝස්ටර් එකයි, සැන්විච් එකයි.
  3. Thunderhawk

    දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීමේ ඉඩක් -යුද හමුදාපති

    #කේ සීමා පැනවිල්ලක්නේ යකෝ ඒක... එක දවසකට පළාත් අතර, ඊළඟ දවසේ දිස්ත්‍රික් අතර, අන්තිමට කියයි ගෙවල් අතර කියලා.....
  4. Thunderhawk

    ලාබ vs ගනන් LED

    මට ඔරේන්ජ් එකේ යාලුවෙක් ගෙනත් දුන්න ස්ටොක් ක්ලියර් කරන කොට ඇතුලේ උන්ට දුන්න 12 W, 9 W බල්බ් ගොඩක්.... ගෙදරම දාලා තියෙන්නේ ඒවා තමයි. තාම එකක්වත් පිච්චිලා නැහැ... දැන් අවුරුදු 4 ක් විතර වෙනවා....
  5. Thunderhawk

    විස්කි තියේ!

    මගේ ළඟ චිවාස් රීගල් 750 ml බෝතල් 2 යි, වයිට් වයින් 1 යි, රෙඩ් වයින් 2 යි, තව මීට අවුරුදු 8 කට කලින් මගේ වේඩින් එකට කස්ටම් එකේ පොලිසියේ එකෙකුට කියලා ගෙන්නගත්ත ලිකර් වලින් ඉතුරු වුන 750 ml විස්කි බෝතල් 3 යි, බ්‍රැන්ඩි බෝතල් 4 යි තියෙනවා..... හැබැයි මම බොන එකෙක් නෙවෙයි...... ඒවා ලස්සනට තියාගෙන ඉන්නේ 😄
  6. Thunderhawk

    ආසියාවෙන් 2ත් වෙලා තියෙද්දි සති 3ක් රට වහන්නේ නැතිව මොන බම්බුවක්ද මේ කරන්නේ ?

    මගුලක් කතා කරනවා... යකෝ දෙක වෙලා මොකටද... තවටිකක් ඔහොමම ඉඳලා... එක වුනාම... මම තමයි හොඳටම කලේ කියලා කියන්න පුළුවන්නේ.....
  7. Thunderhawk

    කෝටි කීපයක් ලැබුනොත් ජීවන රටාව වෙනස් වෙන්නේ කොහොමද

    සීයට කීයකින් විතර වැඩි කරලා දෙයිද?
  8. Thunderhawk

    කෝටි කීපයක් ලැබුනොත් ජීවන රටාව වෙනස් වෙන්නේ කොහොමද

    උඹ 3.5 % පොලියෙන්ද ඕවා කරන්න යන්නේ.........?
  9. Thunderhawk

    ලංකාවේ ඔක්සිජන් හදන සමාගම් මොනවද?

    Ceylon Oxygen Ltd. Industrial Gases (Pvt) Ltd
  10. Thunderhawk

    කජුගම කෙල්ලො දැක්කම දුක හිතෙනවා

    අරන් කාල බලහං වෙනස....
  11. Thunderhawk

    කජුගම කෙල්ලො දැක්කම දුක හිතෙනවා

    සංස්ථාවෙන් කජු ගනිං.... 3200 යි කිලෝ එක... නියම කොලිටි
  12. Thunderhawk

    දත් කැක්කුමට මොහොතක සහනයක්

    මගෙත් දතක් කැඩිලා මේ දවස් වල.... උණු වතුර එහෙම බිවුවම ඉන්න බෑ..... ඒ පැත්තම රිදෙනවා..... මම කරන්නේ වයින් ටිකක් රිදෙන දත තියෙන පැත්තේ තියාගෙන ඉන්නවා... එතකොට හරියනවා....
  13. Thunderhawk

    Prado 2022

    ඔය ප්‍රාඩෝ නෙවෙයිනෙ....
  14. Thunderhawk

    තරාතිරම අදාළ නැල්ලු

    සමීක්ෂණයකට ග්‍රාමසේවක ගෙයින් ගෙට ගිහිං විස්තර සටහන් කරගන්නවලු.... ඔන්න එක ගෙදරකට ගිහිං ඒ ගෙදර ගෘහ මූලිකයගෙන් ප්‍රශ්න අහ අහ ෆෝරම් එක පුරවනවලු.. ග්‍රාමසේවක - ඔහේගේ නම ගෘහ මූලිකය - සිරිපාල ග්‍රාමසේවක - වයස ගෘහ මූලිකය - 40 යි ග්‍රාමසේවක - ස්ත්‍රී ලිංගද, පුරුෂලිංගද යන වග ගෘහ මූලිකය - පුරුෂලිංග...
  15. Thunderhawk

    විවාහකයන්ගේ කාලීන ප්‍රස්න

    උඹට තිබුනේ කලිසම පාත්කරලා ප්‍රේස්ක්‍රිප්ෂන් එක පෙන්නන්න.... 😄
  16. Thunderhawk

    ලොක්ඩවුන් කරද්දි

    මීටරේ පරතරේ තියාගෙන කරන ලබ්බක් කරා නම් ඔහොම වෙන්නේ නැහැ.... අනික ලොක්ඩවුන් කරනකොට කොන්ඩම් දෙනවා කියන්නෙම නිරෝධායන නීතිය කඩකිරීමට අනුබල දීමක්.
  17. Thunderhawk

    medical oxygen cylinder [help]

    මම හිතන්නේ ඔක්සිජන් වල පියුරිටි එක එකයි... සිලින්ඩර් වල තමා වෙනස තියෙන්නේ... මෙඩිකල් ග්‍රේඩ් සිලින්ඩර් වල ඇතුල මලකඩ බැඳෙනවා වගේ දේවල් වෙනේ නැහැ මිනිස්සුන්ට පාවිච්චි කරන නිසා... ඊට අමතරව ඔක්සිජන් සිලින්ඩර් වල පීඩනයට ඔරොත්තු දීම ගොඩක් වැඩී.. බාර් 200 ක්ද කොහෙද....
  18. Thunderhawk

    medical oxygen cylinder [help]

    මෙහෙමයි.... මුලින්ම කියන්න ඕනේ.... උඹලා අත්‍යාවශ්‍යම හේතුවකට ඇරෙන්න ඔක්සිජන් සිලින්ඩර් අරන් තියාගන්න හදන්න එපා එකෙන් වෙන්නේ අත්‍යාවශ්‍යම ලෙඩෙකුට ජීවිතේ බේරගන්න තියෙන අවස්තාව නැති වෙන එක.... මතකනේ අපේ එවුන් සුපර් මාකට් වල බඩු එකතු කරපු හැටි. කනවා බොනවා වගේ නෙවෙයි මේක හුස්ම සම්බන්ධ දෙයක්.. අනවශ්‍ය...
  19. Thunderhawk

    සිරසෙන් අස්වූයේ අතිශය පුද්ගලික හේතුවකට - කිංස්ලි රත්නායක

    අතිශය පුද්ගලික කියන්නේ..............?:confused: ඊයා බං....

    No contents