1. aravinda145

    Girl friends 4to in Facebook !!! +18..

    Reported...
  2. aravinda145

    Nehara Pierisge Italy Dance 1

    ඊයා.....:lol::lol::lol::lol:
  3. aravinda145

    Song HELP

    බොහොම ස්තූතියි සහෝ..සිංදුව හොයාගත්තා මචං.එලකිරී එකේ සහෝදරයෙක්ම තමයි හොයලා දුන්නෙ..:D:D
  4. aravinda145

    SL OLD HIT SONGS Add Here

    Pin sidda wenawa bro..meka thamai song eka..rep++;)
  5. aravinda145

    Song HELP

    තාම හොයාගන්න බැරි උනා සහෝ..:no:
  6. aravinda145

    Manusha Vs ElaKiri.com-Video

    අනේ මනූෂ ගොං තඩියෝ..තෝයි මායි දන්න ගූගල් ඇඩ්...නිකන් දන්නෙ නැති දේවල් කියල පච නොවී හිටපිය.:lol::lol:
  7. aravinda145

    SL OLD HIT SONGS Add Here

    මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනෙ.මේක රණවිරුවෙක් තමන්ගෙ අම්මට රණබිමෙ ඉදල ලියාන ලියුමක් ගැන කියවෙන ගීතයක්. මට වචනනම් හරියට මතක නෑ.ස්ලෝ බීට් එකක් තියෙන්නෙ.මට මැද හරියේ එක වචන සෙට් එකක් විතරයි මතක. "දරු සෙනෙහෙට හද සැලුනා සටන් බිමෙ යුද වදිද්දි"..ඔන්න ඔය වගේ එකක්.කවුරු හරි දන්නවනම් මට සිංදුව මොකක්ද කියලා...
  8. aravinda145

    Song HELP

    elazzz :P:P
  9. aravinda145

    Song HELP

    ah nuwa..umbawath danne nedda? :lol:
  10. aravinda145

    Song HELP

    Thanx bro..:D
  11. aravinda145

    Song HELP

    Thanx bro..:D
  12. aravinda145

    Song HELP

    ne machan eka wewei..eeta wada slow yana beat ekak thiyenne..Thanx for the comment..:D
  13. aravinda145

    Song HELP

    මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනෙ.මේක රණවිරුවෙක් තමන්ගෙ අම්මට රණබිමෙ ඉදල ලියාන ලියුමක් ගැන කියවෙන ගීතයක්. මට වචනනම් හරියට මතක නෑ.ස්ලෝ බීට් එකක් තියෙන්නෙ.මට මැද හරියේ එක වචන සෙට් එකක් විතරයි මතක. "දරු සෙනෙහෙට හද සැලුනා සටන් බිමෙ යුද වදිද්දි"..ඔන්න ඔය වගේ එකක්.කවුරු හරි දන්නවනම් මට සිංදුව මොකක්ද කියලා...
  14. aravinda145

    SLIIT _ BSc in IT -Curtin

    Aniwaa..But mu nam goda..:D:D
  15. aravinda145

    Mokada umbalage Fav cigarette eka ??

    බීඩි:lol::lol:
  16. aravinda145

    මගේ පළමුවෙනි E-book එක !!!!!!

    niyama wedak machan..rep++ machan page 10 balapan..podi awlak thiyenawa.. And chapter 3 heading eka next page ekata daapan:) Thawa hambunama kiyannam..:)
  17. aravinda145

    Muslim Friends Need Some Info

    මම මේක අනුමත කරනවා.මොකද අවුරුදු ගානක් දහ දුක් විඳල කෙල්ලෙක්ව හදල ඒ කෙල්ල වෙන කෙනෙකුට දෙනව කියන්නෙ කොච්චර අමාරු දෙයක්ද.එහෙම එකේ හරිනම් ඒ කෙල්ලගෙ අම්මටයි තාත්තටයි තමයි දෑවැද්දක් දෙන්න ඕනෙ එයාලගෙ දුව අපට දෙනවට.ඒත් වෙන්නෙ අනිත් පැත්තනෙ.:angry::angry:
  18. aravinda145

    what the F*** SLT

    machan can u send me that recorded conversation.cos i have the same problem and i sent a email to neth fm.They need more information.So These days im gathering some info.If some one else has some proofs or recorded conversations with F***ing SLT please kind enough to send..Thanx..:D:D

    No contents