මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනෙ.මේක රණවිරුවෙක් තමන්ගෙ අම්මට රණබිමෙ ඉදල ලියාන ලියුමක් ගැන කියවෙන ගීතයක්.
මට වචනනම් හරියට මතක නෑ.ස්ලෝ බීට් එකක් තියෙන්නෙ.මට මැද හරියේ එක වචන සෙට් එකක් විතරයි මතක.
"දරු සෙනෙහෙට හද සැලුනා සටන් බිමෙ යුද වදිද්දි"..ඔන්න ඔය වගේ එකක්.කවුරු හරි දන්නවනම් මට සිංදුව මොකක්ද කියලා කියන්න පුලුවන්ද?දන්නෙ නැත්නම් අඩු ගානෙ බම්ප් එකක් හරි දාල යන්න.

නැතන්ම් තව මතක් වෙන වචන ටිකක් ලියන්න

ත්ව වචන් ටිකක් ලියාන් බලනන් ගායකයා කවුද කියල වගෙ මතකද