මෙන්න මෙහෙමයි කෙස් එක සතියේ දවස් වල නම් මටත් අමාරුයි...:sorry::sorry:
25 පෝය නම් එලම තමයි...
වැඩේ කියන්නේ මගේ කරුමෙද උබලගේ වෙලාවද මන්දා..:nerd::nerd: 25 පෝය දවසේ දවල් අපේ ගෙදර දානයක්..:D:D ඊට කලින් දවසේ පිරිත්...:D
ඉතින් මගේ අදහස මේකයි කට්ටියම උදේ ගාල්ලේ ටවුන් ඇවීත් සෙට් වෙලා දවල්ට අපේ...