1. AVES

    Questions මේ සර්පයා මොකාද ?

    ඔව්, පිටගැස්මට බේත් විදිනවා එතකොට
  2. AVES

    Questions මේ සර්පයා මොකාද ?

    නෑ බන්, රදනකයො සේරම නිර්විශ උග්‍ර විශ : නයා, තිත් පොලඟා , මුදු කරවලා, තෙල් කරවලා, වැලි පොලඟා (විශ තත්වය විවාදිතයි), ඊට අමතරව මුහුදු සර්පයො ඉන්නවා, උන් ඉන්නෙ ඉතින් මුහුදෙනෙ. මධ්ය/තුරිත විශ: තෙලිස්සො, මාපිල්ලු පලා පොලඟා වගේ උන් තමයි.
  3. AVES

    Questions මේ සර්පයා මොකාද ?

    අලු රදනකයා, නිර්විශ.
  4. AVES

    How to display a QR code via NodeMcu?

    Node වලින් arduino වලට වඩා ලේසි වෙයි කියලා මං හිතුවෙ. Arduino වලින් මං කිව්ව ඒව ටික ගොඩ දාගන්න පුලුවන්ද බන්? එහෙමද, මං ටිකක් Cost එකත් අඩු කරගන්න බැලුවෙ node use කරලා. ඔය කියලා තියෙන ටික කරගන්න node වලින් බැරි වෙයිද?
  5. AVES

    How to display a QR code via NodeMcu?

    guys, මගෙ පොඩි ප්‍රොජෙක්ට් එකකට සර්වර් එකක හොස්ට් කරපු ප්‍රොග්‍රෑම් එකකින් generate කරන QR code එකක් 'මොකක් හරි ඩිවයිස්' :rolleyes: එකකට යවලා ඒකට කනෙක්ට් කරපු ස්ක්‍රීන් එකකින් display කරන්න ඕනෙ. ඊට අමතරව පුශ් බට්න් ස්විච් එකකින් වගේ ගන්න ඉන්පුට් එකක් ආපහු සර්වර් එකට දෙන response එකක් විදියට...
  6. AVES

    හැකින් ෆෝරම්

    Dark web forums තියෙනවා 0day වගේ. Bt දන්න තරමින් ගොඩක් ඒවට නිකන්ම join වෙන්න බෑ member කෙනෙක්ගෙන් invitation එකක් නැතුව.
  7. AVES

    ලෙඩ මරගාතයක් ඇවිල්ල _ පූස් පැටියෙක්

    වෙට් කෙනෙක්ට පෙන්නුවනම් හොඳයි නෙහ්, මාත් මේ පෙබරවාරි මාසෙ පාරෙ දාලා ගිහින් හිටපු පූස් පැටවු දෙන්නෙක් අරන් ආවා ගෙදර. අපේ ගෙදර තව ලොකු පූසියො දෙන්නෙක් ඉන්නවා. තියාගන්න බැරි හින්දා දෙන්න කෙනෙක් හොයාගන්න හෙන කට්ටක් කෑවා. කිරියෙත් ත්‍රෙඩ් එකක් දැම්මා ඒකට. අන්තිමට කෑගල්ලෙ අක්කා කෙනෙක් කැමති උනා...
  8. AVES

    spacebar not just for spaces

    මගෙ එකේ අනිත් පැත්තට බන් යන්නෙ 😒
  9. AVES

    උල් පිහි නිතිය ??

    http://robin-central.blogspot.com/2012/06/blog-post_11.html?m=1
  10. AVES

    මහා කතා වස්තුව දොරට වැඩුම

    උඹ mail එක දාපු වෙලාව අවුල් ඇති බන්. ජොයින්ට් එකක් දාලා හිටපු වෙලාවක mail එක දැක්කනම් පොර අනිවා ඕක publish කරනවා.
  11. AVES

    විශාධි රෝග ලක්ෂණ (Depression Symptoms) වනසන දිව ඔසුව

    ඇත්තටම 18/21න් පස්සෙ උස යන්න ප්‍රතිකාර සිංහල වෙදකමේ තියෙනවද? ආයුර්වේද රෝහල් වල මේවා කෙරෙන්නෙ නැද්ද?
  12. AVES

    Headphone එකක්..

    A4tech Bloody G300 3400 ට ගත්තෙ MC එක ඉස්සරහ IT gallery කියලා ශොප් එකකින් with 2yrs warranty. Sound quality හොඳයි, ශේප්. පැය ගනන් දාගෙන ඉන්නවා අවුලක් නෑ, Comfortable. මුලු කනම හොඳට කවර් වෙනවා. මේකෙ cable එක නම් ටිකක් bulky, තඩි එකක් එන්නෙ. දැන් අවුරුද්දකට වැඩියි අරන්. ගෙව්ව ගානට වටිනවා මට නම්.
  13. AVES

    How to use AliExpress Coupons?

    Thanks bro
  14. AVES

    How to use AliExpress Coupons?

    Thnks
  15. AVES

    How to use AliExpress Coupons?

    කොහොමද Ali එකෙන් දෙන Coupons use කරන්නෙ? minimum amount එකට වැඩි එක item එකකට විතරද පාවිච්චි කරන්න පුලුවන්, නැත්තන් minimum amount එක exceed වෙන විදියට පොඩි පොඩි items කීපයක් දාලා සම්පූර්න බිලෙන් off වෙන විදියට පුලුවන්ද? ඒ කියන්නෙ 20$ coupon එකක් තියෙනවා නම් 21$ විතර වෙනකන් පොඩි පොඩි items...
  16. AVES

    ESIS පුහුණුව සාර්ථකව නිම වේ

    ලොක්කා, ට්‍රේනිං ඉවර උනාට මට වැඩට එන්න වෙන්නෙ නෑ. අද රෑ දහයෙ ඉඳන් මෙහෙටත් කර්‍ෆිවු දානවා. දැනට work from home මිශන් එකක් දෙන්න.
  17. AVES

    IDE to USB converters හොඳද?

    ඒක තමා බන් මාත් බැලුවෙ. කෙල වෙච්ච හැම එකාම කියන්නෙ ගහපු ගමන් චටස් ගාලා ස්පාක් වෙලා හාඩ් එක වැඩ නැතුව යනවා නැත්තන් ටික දවසක් පාවිච්චි කලාම හාඩ් එක හොඳටම රත් වෙලා වැඩ කරන්නෙ නැතුව යනවා කියලා. මටත් හිතෙන්නෙ හරියට power regulate වෙන්නැති හින්දා ඔහොම වෙනවා ඇති කියලා. Pc එකේ power supply එක ගලවලා...
  18. AVES

    IDE to USB converters හොඳද?

    සිරා, හාඩ් එකට පවර් දෙන්නෙ මොකෙන්ද බ්‍රෝ?
  19. AVES

    IDE to USB converters හොඳද?

    එකක් තියෙනවා. bt නිතරම ඕක කරන්න කරදරයිනෙ බන් :-(

    No contents