1. AVES

    Need a used laptop

    මමත් කිව්වා ඔය ටික, ඒත් ගෙදර යද්දි එහෙම අරන් යන්න එන්න බෑනෙ උට (අපි දවසක් කොලඹ ඉඳන් බස් එකේ උගෙ ගමේ ගියා, පැය 11ක් ට්‍රිප් එක :P ). Arduino, Atmel, python, java IDE එහෙම නම් අවුලක් නැතුව පරන dual core එකක උනත් run කරන්න පුලුවන්, matlab වගේ නම් බැරි වෙයි. බැරිම උනොත් ඉතින් ඩෙස්ක්ටොප් තමා...
  2. AVES

    Need a used laptop

    Thnks bro 👍
  3. AVES

    Need a used laptop

    :P Thnks bro 👍 Thnks bro 👍 වැඩියි බ්‍රෝ, 20ට අඩුවෙන් හොයන්නෙ යන්තන් හරි වැඩ ටික කරගන්න පුලුවන් එකක්. Anyway thnks 👍
  4. AVES

    Need a used laptop

    Thnks bro 👍
  5. AVES

    Need a used laptop

    Thnks bro (y)
  6. AVES

    Need a used laptop

    Thnks bro, gihin blnnm 👍
  7. AVES

    Need a used laptop

    thnks bro (y) thnks bro (y) mmm..., ශොප් වල තියෙන used ඒවා නම් අනේ මන්දා බ්‍රෝ, කමක් නෑ බලමුකෝ වෙලාවක ගිහින්, thanks (y) (නුගේගොඩ කොයි හරියෙද බන් තියෙන්නෙ?) thnks bro (y)
  8. AVES

    Need a used laptop

    කිරි bros, පොඩි උදව්වක් ඕනෙ. මගෙ යාලුවෙක් ඉන්නවා මහියංගනේ පැත්තෙ. ඉගෙනගන්න වැඩ වලට මිනිහට දැන් ලැප් එකක් ඕනෙ වෙලා තියෙනවා. අලුතෙන් එකක් ගන්න තරම් වත්කමක් නෑ, මහපොලෙනුයි, ක්ලාස් එකකුයි කරලා තමයි කොහොමහරි ජීවත් වෙන්න රෝල ගහගන්නෙත්. මෙච්චර කාලයක් ලැපක් නැතුව ගේම ගහගත්තා. ඒත් දිගටම එහෙම කරන්න බැරි...
  9. AVES

    පොතක් දොරට වඩ්ඩන උත්සවේකට දෙන්න හොඳ මොනවද?

    පොත් ලියන්නෙ කියවන කෙනෙක් හින්දනෙ, ඒ මනුස්සයටත් පොතක් දියන්.
  10. AVES

    LYNDA Free account + DESKTOP software එකෙන් download කරන videos decrypt කරගන්න විදිහ..

    Ela බ්‍රෝ, udemy mobile app එකට ඔහොම ටූල් එකක් නැද්ද තාම?
  11. AVES

    කෑම

    දවසට පැය දෙකක් විතරක් නිදාගන්න? :no: මහන්සි වෙලා වැඩ කරනවා නම් අඩුම පැය හයක් වත් එක දිගට නිදාගන්න ඕනෙ. දැන් නිදාගන්න සාමාන්‍ය වෙලාවට පැයක් අඩුවෙන් දවස් තුන හතරක් නිදාගෙන බලපන්කො. තේරෙයි කොහොමද සැප කියලා.
  12. AVES

    LGBT JVP

    ඒක නේද ටොයි, ජෙපි කට්ටිය රජවරු එක්ක තරහා?
  13. AVES

    Questions 3 වසරේ දැරියට ලිංගික අතවර කරපු පාපතර 7 සහ 9 වසරේ අයියලා දෙන්නා 💥

    "Social Review" උබෙ marketing strategy එකද? ලැජ්ජයි ඕයි, හිගාකන එක නම්බුයි ඔයිට වඩා 🤬
  14. AVES

    එළකිරි LGBT Community

    "Imashi Nithushika" මෙය කාගේ ෆේක් එකද? නිවැරදි පිලිතුර ලබා දී වසරක් පුරා ප්‍රීති කොන්ඩම් නොමිලේ ලබා ගන්න. *කොන්දේසි සහිතයි
  15. AVES

    Oxypura මාස්ක්

    Oxypura තමයි, අම්මට ඉස්කෝලෙට දාන්න ගෙනත් දුන්නෙ. නෝමලි, home made රෙදි mask එකක් ඇති කියලා කියන්නෙ සාමාන්‍ය ගමන් බිමන් වලට. Who guidelines වලත් කියන්නෙ home made, 2/3 layer with or without water resistant external layer මාස්ක් එකක් ඇති කියලා සාමාන්‍ය පාවිචියට. Surgical එකෙත් exhale කරනකොට...
  16. AVES

    Oxypura මාස්ක්

    මං ගත්තා 4 layers mask 2ක් ෆාමසියෙන්. එකක් 200යි. පැකට් එකේ තියෙනවා usage එක අනුව මාසයක් විතර උපරිම use කරන්න පුලුවන් කියලා. රස්නෙ වතුර එකක දාලා clean කරන්න කියලා තියෙන්නෙ.
  17. AVES

    Guns N' Roses - The Famous American Rock Band

    පට්ට 🔥 ❤️
  18. AVES

    අඩේ මෙන්න baiscopelk එක වගේම clone සයිට් එකක් හදලා. 😱😱😱

    මාත් දැන් අවුරුදු ගානකින් සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් බලලා නෑ. ඉන්න ගොඩක් උන් ඩික්ශනරි පරිවර්තකයො. අම්මා මුත්තා කාලෙවත් අහලා නැති අමු කෙබර ට්‍රාන්ස්ලේට් කරලා දාන්නෙ (අර 'මැයි දිනය' සීන් එක මතකනේ 🤭). වෙලාවකට හිතෙනවා මුන් මුලු english sub එකම google translator එකේ ගහලද කියලා.
  19. AVES

    Mobitel 100GB package

    ඔව් බන් ඒ සේරම වැඩ, blocked ඒවා ටික ඔය උඩ කෝට් කරලා තියෙන්නෙ
  20. AVES

    Ape gewal gawa Temple ekak Sinhalu :P

    "වලතර පන්සල් යයි" මෙය කුමන කාලයට අයිති වාක්‍යයක්ද?

    No contents