Need a used laptop

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    කිරි bros, පොඩි උදව්වක් ඕනෙ.
    මගෙ යාලුවෙක් ඉන්නවා මහියංගනේ පැත්තෙ. ඉගෙනගන්න වැඩ වලට මිනිහට දැන් ලැප් එකක් ඕනෙ වෙලා තියෙනවා. අලුතෙන් එකක් ගන්න තරම් වත්කමක් නෑ, මහපොලෙනුයි, ක්ලාස් එකකුයි කරලා තමයි කොහොමහරි ජීවත් වෙන්න රෝල ගහගන්නෙත්. මෙච්චර කාලයක් ලැපක් නැතුව ගේම ගහගත්තා. ඒත් දිගටම එහෙම කරන්න බැරි වෙන සීන් එකක් තියෙන්නෙ :(. ඉස්සරහට ප්‍රෝග්‍රැමින්, arduino, plc, matlab එහෙම සෙට් වෙනවා. ඒවා තමන්ගෙම ලැපක් නැතුව කරගන්න අමාරුයි. පාවිච්චි කරපු ලැපක් 20 ට අඩුවෙන් වගේ තියෙනවා නම් පොඩ්ඩක් කියන්න :yes:. බැටරි බැකප් නැති, ටච් පැඩ් අවුල් වගේ පොඩි issues තිබ්බට කමක් නෑ (bt heating issues තියෙන ඒව නම් එපා :no:). ලොකු performance ඕනෙ නෑ, ඔය කියලා තියෙන ටික කරගන්න පුලුවන්නම් ඇති. තියෙන කෙනෙක් ඉන්නවනම් reply එකක් දාන්න (ගම්පහ, කොලඹ අවටින්, හෝමාගම කිට්‍ටුව නම් වැඩිය හොඳයි), අනිත් අය bump එකක් වත් දාගෙන යන්න (y)
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63

    http://www.lap.lk/ mchn oken gnain nugegoda kade thynne mehe use krpu nth laptop thynne USA,UK wla use krpu lap thynne. mchn uba qwa ganatath thynwa. oken gnain mge yaluw0 2k wge gaththa kisi awlk na thma nm...
     
    • Like
    Reactions: D_Mad and AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    thnks bro (y)
    uppppppppppppp
    thnks bro (y)
    http://www.lap.lk/ mchn oken gnain nugegoda kade thynne mehe use krpu nth laptop thynne USA,UK wla use krpu lap thynne. mchn uba qwa ganatath thynwa. oken gnain mge yaluw0 2k wge gaththa kisi awlk na thma nm...
    mmm...,
    ශොප් වල තියෙන used ඒවා නම් අනේ මන්දා බ්‍රෝ, කමක් නෑ බලමුකෝ වෙලාවක ගිහින්, thanks (y)
    (නුගේගොඩ කොයි හරියෙද බන් තියෙන්නෙ?)
    thnks bro (y)
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    Acer E5-573G50NR එකක් තියෙනවා....

    8gb ram
    1TB hdd
    240GB SSD kingston
    2GB 920geforce vga
    බැටරී අවුල්....
    ස්පීකර් දෙක හුලන් අල්ලලා දූවිලි යවන්න (දූවිලි තිබ්බෙත් නෑ අපරාදේ හුලන් ඇල්ලුවේ කියල හිතුන) කියල ඉරුනා....

    70කට දෙන්නම්.....
     
    • Like
    Reactions: D_Mad

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    :P
    Thnks bro 👍
    Thnks bro 👍
    Acer E5-573G50NR එකක් තියෙනවා....

    8gb ram
    1TB hdd
    240GB SSD kingston
    2GB 920geforce vga
    බැටරී අවුල්....
    ස්පීකර් දෙක හුලන් අල්ලලා දූවිලි යවන්න (දූවිලි තිබ්බෙත් නෑ අපරාදේ හුලන් ඇල්ලුවේ කියල හිතුන) කියල ඉරුනා....

    70කට දෙන්නම්.....
    වැඩියි බ්‍රෝ, 20ට අඩුවෙන් හොයන්නෙ යන්තන් හරි වැඩ ටික කරගන්න පුලුවන් එකක්. Anyway thnks 👍
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Machan aththama kiyannam, 20 kata aduwen nam lap hoyanna ba. anika oya ganata thibbath ewaye performance nathi tharam dan thiyena software duwanna. ekko rate nathi leda nisa atola wikunana ewa.
    puluwannam machine ekak hadaganna. 20 kituweddi wadak karaganna puluwan machine ekak goda daganna puluwan wei. anika kadunoth hadannath lesi. kalith thiyenawa ona thanaka.
    https://ikman.lk/en/ad/core-i3-30ghz-2gb-320gb-with-19-moniter-full-set-for-sale-colombo
    oya wage ekak balawanam hari. puluwannam hard ekata ssd ekak dala ram eka 4wath kara gaththa nam kisima awlak na.
     
    මමත් කිව්වා ඔය ටික, ඒත් ගෙදර යද්දි එහෙම අරන් යන්න එන්න බෑනෙ උට (අපි දවසක් කොලඹ ඉඳන් බස් එකේ උගෙ ගමේ ගියා, පැය 11ක් ට්‍රිප් එක :P ). Arduino, Atmel, python, java IDE එහෙම නම් අවුලක් නැතුව පරන dual core එකක උනත් run කරන්න පුලුවන්, matlab වගේ නම් බැරි වෙයි. බැරිම උනොත් ඉතින් ඩෙස්ක්ටොප් තමා. බලමුකො, thnks bro 👍

    Thnks bro 👍