මුන්ට ඕක විතරයි බන් මාකට් කරන්න තියෙන්නේ. වෙන මුකුත් නෑ. දැන් ඔන්න ආයෙත් TV වල දැන්වීමක් යනවා රට බේරාගත්තු එකද වැරැද්ද කියලා? මෝඩයෝ. රට බේරගන්න මිනිස්සු චන්දෙ දුන්නට රට උන්ට කන්න දුන්නේ නෑ දෙන්නෙත් නෑ ඕක මේ වහල්ලුන්ට තේරෙන්නේ නෑ. මහින්දට කඩේ යන බර ගානක් මම දැකලා තියනවා උන්ට රස්සාවක් නෑ. නෝ ජොබ්...