1. Srilankan1

    UNP ආණ්ඩුවක් ආවම ප්‍රශ්ණ විසදෙනවා‍.

    දැන්ලු කරපු මෝඩකන් මතක් වෙන්නේ. ඒවා හදාගෙන අලුතෙන් පටන් ගන්නවා කියන්නේ :lol:
  2. Srilankan1

    ඩිල්කා

    360 රේකොඩින් එකේ
  3. Srilankan1

    UNP ආණ්ඩුවක් ආවම ප්‍රශ්ණ විසදෙනවා‍.

    මොනවා උනත් සන්ධානේ අලුත් රාජ්‍ය සේවයේ ඇඩ් එකේ කොන්ඩේ ටින්ට් කරලා ඉන්න නංගි ලස්සනයි:love::love:
  4. Srilankan1

    UNP ආණ්ඩුවක් ආවම ප්‍රශ්ණ විසදෙනවා‍.

    විධායක බලේ තියාගෙන මුළු පළාත් සභා නගර සභා බලේ තියාගෙන පාර්ලිමේන්තුවේ 2/3 තියාගෙන කරන්න බැරි උන මගුල් දැන් කරනවා කියලා මුන් කියනවා. පව් බන්. අනික දැන් TV වල තියන විවාද බලපන්කො. සන්ධානේ උන් ආවොත් මහින්ද මහින්ද මහින්ද මොන රෙද්දක්ද බන් මේ තියන්නේ ජනාධිපතිවරණයක්ද එහෙම නැත්තන් මහා මැතිවරනයක්ද?
  5. Srilankan1

    ජාතියක් වැටුනු කල රටක් කොහෙද?

    ළමයින්ට උප්පැන්නේ දෙන්න ගෑනිගේ වයස අඩු කරලා මුගේ වයස වැඩි කරලා හොර සහතික, ID පාස්පෝට් හොරු මුන්. මුන් ඉන්නකන් කරන්නේ මිනිස්සුන්ට ජාතිවාදේ වපුරලා ගොන්නුන්ට අන්දවන එකයි ඒ කියල මුන්ගේ හොර වහගන්න එකයි. මුන්ගේ බයිලා වලට රැවටෙන මිනිස්සුත් තාම ඉන්නවනේ.
  6. Srilankan1

    මහින්ද අධිවේගයෙන් ගසා කෑ හැටි

    කැත වැඩේ නේද? පව් බන් අපේ අප්පච්චි. මේවා දකිනකොට කොච්චර දුක හිතෙනවා ඇද්ද? :(:(:(
  7. Srilankan1

    Sri Lankan 6years Old Scientist

    :dull::dull::dull:
  8. Srilankan1

    Eden Lawrence Hot

    https://instagram.com/edenlawrence5/ RrytLXp1hdU https://au.linkedin.com/in/edenlawrence :baffled::baffled::baffled::baffled:
  9. Srilankan1

    Eden Lawrence Hot

    හප්පා. :love::love::love::love:
  10. Srilankan1

    නුවර ගමනට පැයයි

    ඇයි එහෙම කරනවා කියලා නිවුස් එකක් කොහෙන් හරි ආවද?
  11. Srilankan1

    නුවර ගමනට පැයයි

    ෂුවර් කරන්න බෑ මොකද ඔය පාර හැදෙන්නේ කඳු පැත්තක නිසා.
  12. Srilankan1

    නුවර ගමනට පැයයි

    ඕවා නිවැරදි කරන්න කියලා මහින්දට කතිරේ ගහන්නද කියන්නේ? මහින්ද ඉන්නකොටමනේ ඔය රාජ්‍ය අංශ දේශපාලනීකරණය.. සේවක අතිරික්තය.. අටපාස් කලමණාකරණය .. හොරකම හා දූෂණය.. උනේ. හා නැද්ද?
  13. Srilankan1

    සන්නස්ගල කඳ පනුවා -4

    ඇයි බන් උඹ සන්නා එක්ක මෙච්චර ඔරොප්පු? :P
  14. Srilankan1

    නුවර ගමනට පැයයි

    හැම දාම පාඩු වේවි මිනිස්සුන්ගේ සල්ලි නාස්ති වෙන එකේ විකුනලා එකෙන් තව සෙතක් වෙනවා නං තව මොනාද බන්? කඩයක් උනත් පාඩු උනොත් මුදලාලි වහලා දානවා පාඩුවට දුවන්නේ නෑ. අනික ලංකාවේ විතරද මේවා වහලා දාලා තියෙන්නේ? ලෝකේ අනික් රටවලුත් මෙහෙමයි. දැන් මහින්ද හිටපු කාලේ ඕවා දියුණු උනාද කියපන්කො මුලින්ම. ශ්‍රී...
  15. Srilankan1

    නුවර ගමනට පැයයි

    ඔය උඩ ටික ඔක්කොම එදා පාඩු ලබන ආයතන. ඕවා මහින්ද ඉන්න කාලේ ලාබ ලැබුවා කියලා උඹට පෙන්නන්න පුලුවන්ද? හම්බන්තොට ලාබ ලබනවා නං හොඳයි. :)
  16. Srilankan1

    නුවර ගමනට පැයයි

    ඔව් ඕක ඉතිං අපේ මේ සම"හරක්" ට නොතේරෙන එකනේ වැඩේ. අපේ මහින්ද මහත්තයා කියා ගත්ත ගමන්මනේ. උන් දන්නෙත් නෑ මහින්ද උන්ව ණය කරලා කියලා පරම් පරා ගානකට. :P
  17. Srilankan1

    නුවර ගමනට පැයයි

    ඕක වැරදි ඒත් ඕක ඒ පන්සලේ හාමුදුරුවහන්සේට අවුලක් නැත්තන් මම මොනා කරන්නද? ඕක එක දාගන්න කරපු වැඩක්.
  18. Srilankan1

    නුවර ගමනට පැයයි

    මහින්ද බැලුවේ රටේ මිනිහා ලෝකෙට ණය කරලා කරන සංවර්ධනයක් ඒකෙන් උන් කොමිස් ගහලා රටේ මිනිස්සු තව ණය බරින් වැඩි කරා. රනිල්ගේ ප්ලෑන් එක මිනිස්සු ණය නොකර රට සංවර්ධනය කරන්න බලන්න විදියක් එකයි ඔය ප්‍රොජෙක්ට් එක කලින් එකට වඩා අඩුවට ඒ තත්වෙන්ම කරන්න පුළුවන් කම. ඕකයි මහින්දගෙයි රනිල්ගෙයි වෙනස.
  19. Srilankan1

    නුවර ගමනට පැයයි

    මුන් කියන විදියට ගිය ආණ්ඩු මුල් ගල තියපු එකා බැරි වෙලාවත් මැරුනොත් පොරව ආයේ මිනිවලෙන් උස්සන් එන්න ඕනේ මේ ආණ්ඩුවේ උන් ප්‍රොජෙක්ට් ඕපන් කරන්න. වහල් මාන්සිකත්වේ. ඊරිසියාවයි කුහකකමයි මුන්ට තියෙන්නේ වෙන මොනවත් නෙමේ. :P
  20. Srilankan1

    නුවර ගමනට පැයයි

    වහල්ලුන්ට අනුව එහෙමලු. දැන් රනිල් දක්ෂිණ අධිවේගී මාර්ගෙට එදා මුල් ගල තියලා පස්සේ මහින්ද ඕපන් කරේ. අන්න ඒ වගේ තමයි. තේරෙන්න ඕනේ කියපු ටික. :P

    No contents