1. Srilankan1

    එව බලව! මෙන්න බටලන්ද!

    චන්දෙ කාලවල්වලට පමණක් භාවිතා වන වචන ස්වල්පයක් පහතින් කියන්න ළමායි? බටලන්ද, කොටි, ඩොලර්, NGO, නෝර්වේ, විදුලි පුටුව, ජෙනිවා, බටහිර කුමන්ත්‍රණ, යුද්දේ :lol::lol::lol::lol::lol:
  2. Srilankan1

    සජින්

    ආතල් නේ? ඒකට තමයි මේ වහල්ලු ආයේ අප්පච්චි ඕනේ කියන්නේ. :lol:
  3. Srilankan1

    සජින්

    පිස්සුද මචන් ඕවා මොනාද. :cool::cool::cool:
  4. Srilankan1

    සජින්

    ආයෙත් අහලා. දැන් ඊයේ දැක්කේ නැද්ද අර නාකි ජනක බණ්ඩාර බිම දණගහල වැන්දා මහින්දට? උන් එහෙම කරන එකේ මුන් මුක්කුද? ටිපිකල් වහල්ලු. :lol::lol::lol::lol::lol:
  5. Srilankan1

    සජින්

    ඌට ඒවා ඔප්පු කරන්න සොලිඩ් ප්රුෆ් ඕනෙලු. නැත්තන් විශ්වාස කරන්නේ නෑ ලූ. හොරු රකින වහල්ලු. වහල්ලු කවදද ස්වාමියාට විරුද්ධව කතා කරේ??:lol::lol::lol::lol::rofl:
  6. Srilankan1

    වසර 6 කදී ශ්‍රී ලාංකිකයිනට අමතක වූ ඉතිහාසය...

    මොනවා කිව්වත් මහින්ද හොරාට හෝ සන්ධානෙට චන්දෙ දෙන්නේ නෑ. දැන් පල
  7. Srilankan1

    සජින්

    සජින් එක්ක බ්ලූ බලපු එකෙක් මගේ රෙප් කපලා :lol::lol::lol::lol:
  8. Srilankan1

    සජින්

    ‘කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ‘ කොන්යැක්, බ්‍රැන්ඩි, ඉස්තරම්ම ආහාරයක් සේ සැලකෙන කැවියර් නමින් හැඳින්වෙන ලුණු දැමූ අලුත්ම මාළු බිත්තර ඇමරිකා ඩොලර් 200 ක් වටිනා වයින් විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීගේ නිව්යෝක් ආහාරවේල ලෝකයේ මිල අධිකම වෝට් රෝග් ඇස්ටෝරියා...
  9. Srilankan1

    Ranilage Wada

    අසීමිත බලේ තියාගෙන තව අවුරුදු දෙකක් ලස්සනට ඉන්න පුළුවන් කම තියෙද්දී වැඩි බල තන්හාවට ගිහින් ඉල්ලන් කාපුවාම ඔහොම වෙනවා. :lol::lol::lol:
  10. Srilankan1

    Ranilage Wada

    ඔව් දැන් මහින්ද ස්ටේජ් වලට නැගලා දෙන පොරොන්දු ටික බලපන්කෝ. හිනා කාලා මැරෙනවා බන්. මහින්දට මේ දවස් වල හොඳටම පිස්සු. බලේ ඉන්නකොට කරපු නැති මගුල් දැන් කියනවා කරනවා කියලා. :lol::lol::lol::lol::lol:
  11. Srilankan1

    Meh tike business adui Sinhalayo.

    ඇයි දැන් උඹට පානදුර බීච් එකේ බිස්නස් නැද්ද? :lol::lol::lol::lol:
  12. Srilankan1

    බියර්_පානය_හොදයි?

    මම අහලා තියනවා නෝමල් බියර් වලට වැඩිය ලයිට් බීර් වල කැලරි අඩුයි කියලා. ඒක තමයි බොන්න හොඳ කියලා
  13. Srilankan1

    බියර්_පානය_හොදයි?

    එළ බීම එක නේද මචං? ;)
  14. Srilankan1

    Ranilage Wada

    ඔව් ඉස්සර හාල් පෝලිම, රෙදි පෝලිම මුන්ට ඕවා මතක නෑ එක්කෝ දන්නේ නෑ එහෙම උනාද කියලවත්. හැබැයි ඒ වෙලාවේ මිනිස්සු ගොවිතැන් වලට යොමු උනා ඒත් ඒක හැමෝටම ප්‍රයෝගික උනේ නෑ. ඒකයි ඒ කාලේ J.R අවම 77 මිනිස්සු J.R ව අත උඩින් දිනෙව්වේ.
  15. Srilankan1

    එව බලව මෙන්න බටලන්ද

    70 ගණන් වල සිරිමා මැතිනි කොල්ලෝ කෙල්ලෝ මරපු එකේ ආටිකල් එකකුත් හොයලා දාපන්කෝ බන්.
  16. Srilankan1

    මහින්ද වඩා ගන්නේ නෑ !

    ඇයි බන් එදා අර වහලෙකුට නෙලන්න ගිහින් ස්ටේජ් එකට යන ගමන් බබෙක් වඩා ගත්තේ. :lol::lol::lol::lol:
  17. Srilankan1

    Ranilage Wada

    70 ගණන් වල සිරිමා කොල්ලෝ කෙල්ලෝ මරපු ඒවා ගැනත් කතා කරපංකෝ බන්. හරි ආසයි අහන්න :lol::lol::lol::lol:
  18. Srilankan1

    දයා_රාජපක්ෂ මහතා සමුගනී....

    නිවන් සුව ලැබේවා
  19. Srilankan1

    Ranilage Wada

    බටලන්ද, ටයර් සෑය, කොටි, විදුලි පුටු, යුද්දේ ඔක්කොම මතක් වෙන්නේ චන්දයක් ලං වෙනකොටනේ. බලපන්කො ඒකෙත් හැටි. :lol::lol::lol::lol:
  20. Srilankan1

    සුජීව හත් පොළේ ගා ගනී

    අන්න ඊයේ ඔය කියන පොර මහින්දගේ ස්ටේජ් එකට නැගලා මහින්දට බුලත් දීලා දණගහල වැන්දා. පුදුම වහල්ලු ටිකක් බන් මුන්. මුන්ට මොනවා හරි වශී ගුරුකමක්වත් කරලද දන්නේ නෑ මෙච්චර වහල්ලු ඉන්නේ මහින්දගේ පිටිපස්සේ. :lol::lol::lol::lol:

    No contents