ස්පා අරියි පූජනීය ස්ථාන වහයි

shenat

Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සු ස්පාවල එක් රැස් වෙන්නෙ නෑනෙ. පන්සල්වල නම් එක් රැස් වෙනව

    E unata ban eka newei case eka.

    Owata ena bahutharayak thamange health eka gana hithana un newei. Payya kiyana de karana un. Ehema un kiyatawath health eken dena orders pilipadinne na. Covid positive wechcha ekek giyoth athi. Ugen Spa ganunta hadanawa. E hadichcha Spa gani ena anith hamotama bo karanawa. Rata watenma okata badu karayo awith rata wate anith badu walatath bo karanawa.

    mata tiyena prashne nam mechcharai. Me dawas wala wath sanyamayak nathuwa athe parak gahagena inna bari kalakanni laksha ganak marunath mata nam ganakwath na. kisima ganak na. 🙂 mokada oya inneth winayak nathi set eka. Ratakata hodak wenna e winayak nathi set eka nathiwena ona. Ekko hadenna ona.

    Sanyamayak nathi ahinsaka minihekta bowela kelawena ekai prashne.
     
    • Like
    Reactions: fallend

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    සවේන්ද්‍ර මේ තීරණය ගත්තෙ මොනව හිතලද කියන්න මම දන්නෙ නෑ. මම හිතන්නෙ මිනිස්සු ගොඩක් එක් රැස්වෙන ස්ථාන විවෘත කරන්නෙ නැතුව ඇති.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇයි බන් අනුරාධපුරේ දිව්රුව හෙන සින්හල බෞද්ධ සර්, ස්පා පන්සල් වලට ඉහලින් තිබ්බෙ??
    එතුමත් patta ස්පා ලෝලියෙක්ද, Slave treatment da

    Who is the Spa chain owned God father in Cabinet????
    ------ Post added on Jul 5, 2021 at 9:07 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    කෝවිඩ් නිසා අසහනයෙන් ඉන්න පිරිමි වෙනුවෙන් කල ප්‍රජා සත්කාරය . පංසල් වල වගේ ගැන්සි දාල ස්පා වලට යන් නෑනේ . ධර්මයට වඩා ලිංගික ආසවන් ප්‍රමුකයි. මේ ත්‍රෙඩ් එක දාපු එකාට නගින් නෑ , එක්කෝ ඌ ආත්මෙකට ස්පා එක්ක සැපක් අරන් නෑ