මිනිසුන් නීතිය අතට ගනිමින් පවතී

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    අපිට පල්ලිවලින් ඇහෙන සද්දෙ හැටියට මේ වෙනකොට පල්ලි කුඩු කරලා ඒවල ඉන්න උන් මරල තියෙන්න ඕනෙ එහෙමනම්.
    අපේ ගෙදරට මුස්ලිම් පල්ලි 5ක ආගම් කියනවා ඇහෙනවා වට්‍රෙන්ම එකම වෙලාවට. බහුතරයක් ඉන්නෙත් බවුද්ද. ඒක තමයි බවුද්දයාගෙ ඉවසීම. ගහපු එකා බවුද්ද ද නැද්ද දන්නෙ නෑ මොන ආගමේ උනත් කරගත්තෙ නිරයේ යන වැඩක්. 😐
    this comment shows the real thinking of people in our country.......when we show the moon they try to see the finger. no wonder we keep voting the same donkeys
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඔව් පිස්සු හුත්තලා හිතන් ඉන්නේ ගිරියෙන් කෑගැහුම දර්ශනය වටේ උන්ට නිකංම ඉර්දියෙන් පහල වෙයි කියලා. බෙල්ල මිරිකනව වගේ නාහෙන් අඩන කාලකන්නි . පාන්දරයි හවසයි පොඩි එකෙක්ට නිදාගන්න පාඩං කරන්න කොටින්ම ෆිල්ම් එකක් බලන්න නෑ හාමුදුරුවෝ ටිකයි තුංකාලේ නානලයි යටිගිරියෙන් බෙරිහන් දෙන්නේ . හොද වැඩේ. බුදුහාමුදරුවන්ගේ කාලේ ලවුඩ්ස්පීකර් තිබ්බෙ නෑනේ මොන වේස සංකල්ප ද මේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "" "මීඩියාකාරයො ඒපාර ලමා අපචාර ගැන විමතියට පත්වෙලා දගලනවා
    පොඩි එවුන්ගෙ ටික් ටොක්, ඉන්ස්ට, එෆ්බී බැලුවම තේරෙයි තත්වෙ
    පොඩි කෙල්ලොන්ට ටික් ටොක් වීඩියෝ රෙකෝඩ් කරල හිරු ටීවි එකට එවන්න කියල කෙල්ලො කොල්ලො ෆෝම් කරන්නෙ හිරු එකෙන්. ගෙවල්වල දොස්තර සීයලයි නඩුඅහන බාප්පලයි විකුර්ති වෙලා රෙනෝගෙ වීකෙන්ඩ් රියලිටි වලට ඇබ්බැහි වෙලා. පොඩි එවුන්ට ඉස්කෝලෙ නැති කාලෙ ඉගෙනගන්න එක පැයබාගයක් වෙන්කරන්නැති කාලකන්නි මීඩියා සමාජය පිස්සුවට්ටන්න බාල ටෙලිනාට්ටියි, ටික්ටොක් ශෝයි, අරචැටුයි මේ චැටුයි, ගනිකා නිලියො ගෙනල්ල අර ඉස්ටා මේ ඉස්ටායි කරනවා පැය 20,30 ගුවන් කාලය අරන්. මේව තමා ගෙවල්වලට වෙලා කට ඇරන් ටීවි බලන් ඉන්න අන්කල්ලගෙ මොල විකුර්ති කරන්නෙ"" " FB
     
    • Like
    Reactions: malakadss

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    පන්සල් විතරක්යැ දැන් දැන් හන්දි වල බුදු පිළිමයක් තියලා එතනටත් අර චූන් පාන් කාරයෝ ගව තියෙන පොඩි ස්පීකර් කෑල්ලක් සෙට් කරලා දානවනේ පිරිත්. හන්දියක් හන්දියක් ගානේ පිරිත් ඇහෙනවා. හැබැයි තාම ලංකාව එකම තැන. මිනිස්සු හැදිලත් නෑ අපි හැදිලත් නෑ.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මගේ නෑදෑ ගෙදරක තියෙනවා, ලස්සන පළාතක...... ඉතින් පාන්දර පිරිත් ගෝසාව. ළමයි ඇහරුනාම දවසම උන් අවුලෙන් ඉන්නේ. මම දැන් එහෙ යන්නේ නෑ.... මොන මල වධයක් ද බන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නීතියෙන් ඕකට කරන්න අමාරුයි බන්. එතකොට මුළු ගමම අනික් පැත්ත පෙරලනවා හාමුදුරුවෝ. පන්සලට එන එන එකාට කේලම් කියනවා ඊටපස්සේ මිනිස්සු අනික් පැත්තට තමයි අපි දිහා බලන්නේ. මොකද පන්සල් ළඟ ඉන්න මිනිහා තනියෙන් තමයි ප්‍රශ්නෙට මුණ දෙන්නේ. අනික් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඒ මිනිස්සු විඳවන කරුමේ. උන් හිතන්නේ ඒක හොඳ දෙයක් කියල. නමුත් අවුරුදු ගානක් ඔහොම ස්ට්‍රෙස්ස් එක දෙනකොට මිනිමරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ තරමට කරදරයක් ඕක. හැබැයි කිව්වට තේරෙන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. උන්ගේ අවුලක් නෙමෙයි නිසා කාටවත් ගානක් නැහැ.

    එතකොට හරි ලේසියි හමුදුරුවොන්ට දයකයෝන් ට කිව්වහම උන් වටේට අවුස්සලා දානවා. එතකොට ගමටම සවුත්තු වෙනවා. පන්සලට පවර් එක වැඩියි. හාමුදුරුවෝ දේශපාලන එවුන් ගෙන්නාගෙන ආශ්‍රය කරගෙන ඉන්නේ. පාතාලෙට එහා, දේශපාලුවන්ගේ චන්ද ටික තියෙන්නේ පන්සල හරහා. පන්සලේ හාමුදුරුවොත් ඒවායේ බෙනිෆිට් අරගෙන ඉන්නේ පැවත්තම උදෙසා. එතකොට නිකන් තනි මිනිහෙක්ට එහෙම ගේමක් දෙන්න අමාරුයි. පවර් එක තියෙන්න ඕන ඊට වඩා.
    දානෙට ජාපාල ඇට දාල දෙන්න තියෙන්නෙ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පන්සල් විතරක්යැ දැන් දැන් හැඳි වල බුදු පිළිමයක් තියලා එතනටත් අර චූන් පාන් කාරයෝ ගව තියෙන පොඩි ස්පීකර් කෑල්ලක් සෙට් කරලා දානවනේ පිරිත්. හන්දියක් හන්දියක් ගානේ පිරිත් ඇහෙනවා. හැබැයි තාම ලංකාව එකම තැන. මිනිස්සු හැදිලත් නෑ අපි හැදිලත් නෑ.
    ඔව් බන් ඒ මදිවට එක ගමකටත් පන්සල් තුන හතරක් තියෙනවානෙ. එතකොට ඉතින් කාලා හමාරයි. අපේ අහල පහලම ගෙවල් 10ක් 20ක් අතර පරතරෙන් ලොකු පන්සල් දෙකක් තියෙනවා. දෙපැත්තෙන් සද්ද ඇහෙද්දි මිනිස්සු කොහොම ඉන්නවද මන්දා?
     
    • Sad
    Reactions: Heshan Daminda

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේ පන්සලේ නම් ඔය සීන් අඩුයි.. දවසක් මුලු පලාතෙම ස්පීකර ගෑට ගහලා ඔය වගේ මොකක් හරි දාලා තිබ්බා. මම ගෙවල් ලග කඩේට ගියා. කඩේ ලග මිනිස්සු මුදලාලි ට කෑ ගහනවා.. මුදලාලිත් කෑ ගහනවා. යන්තම් ඈහෙනවා කියන ඒවා. මම ඈහුවා කොකා කෝලා මෙගා තියෙනවද කියලා පුලුවන් තරම් හයියෙන්.. මුදලාලිත් බෙරිහන් දුන්නා මට යන්තම් ඈහුනා කූල් නම් නෑ කියලා. මේ තට්ට වේxගේ පුතා මොන පxxට මේ තරම් සද්දයක් දාලද කියලා මට නිකම්ම කියවුනා.. කඩේ හිටපු අනිත් එවුනුත් ඒ සද්දෙන්ම සුද්ධ සින්හලෙන් බෑන්නා.. ඒ කියන්නේ හෑමෝටම ඕක වදයක්.. එහෙමත් එකෙක් තමා ඕකෙන් බුද්ධාගම ආරක්ෂා වෙනවා කියලා පිලි ගන්නේ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ගොඩක් තැන්වල හාමුදුරුවන්ට ගෑනියෙක් එක්ක සම්බන්දයක් තියනවා කියල කතාවක් හදල ගමෙන්ම ගුටිකන්න සලස්වන්නේ මේ වගේ සිද්දි හින්ද තමයි
     
    • Like
    Reactions: SLhuman

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔවු. එහෙම සිවුරු දාගෙන බලු වැඩ කරන අයත් ඉන්නවා, නමුත් ඒක හැම පන්සලකටම අදාළ කරලා සාමාන්‍යකරණය කරන්න බැහැ. මොකද ඔය විදිහේ නොවෙන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා කරන්න තියෙන දේ පොල්ලෙන් ගහන තැනට යන්නේ නැතුව පුලුවන් විදිහට නීතිය පැත්තෙන් යන එක.

    හාමුදුරුවෝ පිස්සු කෙලිනවා කියලා ගහන එක සාධාරණිකරණය කරන්න බැහැ. ඒ වගේම මිනිස්සුන්ට කරදර වෙන විදිහට ස්පීකර් දාන එකත් කොහෙත්ම අනුමත කරන්න බැහැ. සමහරු උදේ ඉඳන් රෑ වෙනකං දාගෙන ඉන්නේ. ඒක ලොකු හිරිහැරයක්. ළඟ ගෙදරක කෙනෙකුට ඉන්න ජීවත් වෙන්න බැහැ, ගෙවල් විකුණලා යන තැනට කරදරයක් වෙනවා ඒක.
    අනුමත කරනවා නෙමෙයි කෝපය සාධාරණීකරණය කරනවා.

    දැන් ඔය ඉක්මන් කෝපය කියලා නඩු තියන්නේ, ඔය ගෑනි හොර මිනිහෙක් ඉන්නවා දැකල ගිහින් ගහලා මරල ඉක්මන් කෝපය කියලා නඩු වලින් බේරුනු තැන් තියෙන්නේ..
    එක මිනිහෙක් හිටියලු නඩු අහන අහන වාරයක් ගානේ පරක්කු වෙලා ඇවිත් නඩු කාරයා ඇහුවාම කියලා තියනවා ස්වාමිනි මට නින්ද ගිහින් ඉද්දි හීනයක් දැක්ක.. ස්වාමිනි ඔබේ දුව ව තමයි මම දැක්කේ (දුව ගෙ නම කියලා) මම ලිංගිකව එකතු උනා නින්දෙන් ඔබේ දුවත් එක්ක.. අරහෙම කරා මෙහෙම කරා කියලා. හීනෙ හරිම රසවත් නිසා නින්ද කඩන්න හිතුනේ නෑ එකයි පරක්කු උනේ කියලා.
    නඩු කාරයා ඕක ඇහුන ගමන් මාරයා ආවේශ වෙලා එතැන යකා නටලා. එතකොට ඔන්න lawyer කියලා තියනවා.. වචනයෙන් කියපු දේට ඔබ තුමා ඔහොම කලබල උනා නම් ඇසින් දුටු කෙනෙක් කොහොම කලබල වෙන්න ඕනද? කියලා. ඒ මිනිහා නඩුවෙන් නිදහස්. (පස්සේ නඩු කාරයෝ තොරණ කොට ටිකක් කේන්ති යන්නේ නැති අය ගන්නවා මන් හිතන්නේ)

    ඔය පොල්ලෙන් ගහන්නේ උනත් ගිහින් ඉවසන් ඉන්න බැරි කමට කියලා තේරෙනවා පන්සල් ලඟ ගෙවල් තියන මිනිස්සුන්ට.
    මම පිළිගන්නවා හැමෝම එහෙම නෑ. නමුත් සමහර පන්සල් වල loudspeaker කෙලින්ම හරවලා තියන්නේ ගෙවල් වලට. ඕක පන්සල ඇතුලට හරවලා දැනගත්තම මොකද වෙන්නේ..? ඒත් ඒක කියලා තේරුම් කරන්න බැහැ ඒ මානසික මට්ටමේ ඉන්න මොඩ හාමුදුරුවන්ට.

    අර දිව්‍යලෝක 7 කට ද කොහෙද ඇහෙන්න බුදුහාමුදුරුවෝ බණ කිව්වා කියනවා වගේ loudspeaker දැනගත්තම හාමුදුරුවන්ට අමුතු ආතල් එකක් යන්නෙ හරිය ට බුදුහාමුදුරුවෝ බණ කියනවා වගේ හිතිලා ද කොහෙද. කරදරයක් කියලා හිතෙන්නේ නෑ. හැම මිනිහම පොල්ලෙන් ගහන්නේ නෑ නේ. අර වගේ මොඩ හාමුදුරුවරු නිසා තමයි ඔහොම ප්‍රශ්න.
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    Good News! ඇති යන්තන් එකෙක් හරි ඉන්න එක. දවසේ පැය 24ම දවස් 7ම එක දිගට මහ හය්යෙන් පිරිත් දාපුවම ඒ ගෙදර මිනිස්සු ළමයි ඉගෙන ගන්නේ නිදාගන්නේ කොහොමද ? මේ වගේ ගෝත්‍රික රටවල් වල ඇරුනම ලෝකේ අනික් රටවල් වල ශබ්ධ දුෂණය කියන්නේ ලොකු ගැටළුවක්.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    this comment shows the real thinking of people in our country.......when we show the moon they try to see the finger. no wonder we keep voting the same donkeys
    කමෙන්ට් එකක් කියවලා එකෙ පොඩි කෑල්ලක් හයිලයිට් කරලා ඒක් විතරක් සමාජගත කරන්න දගලන උබ තමයි හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලල තියෙන්නෙ මචං. උබ ඒ ටික හයිලයිට් කරපු නිසා ඒකට උත්තරයක් දෙන්නම්. මම ඔය කමෙන්ට් එක දාල තියෙන්නෙ මෙ ත්‍රෙඩ් එකේ සිද්දියට කම්පෙයා කරලා. එක පන්සලක පිරිත් දැම්මට පොලු පාරක් නම් අපිට පල්ලි 5ක 6ක සද්ද හැමදාම ඇහෙද්දි අර පොලුපාර ගහපු වගේ මිනිස්සු අපේ පැත්තෙ ඉදියනම් කරයි කිය හිතුන වැඩේ තමයි ඔය කියල තියෙන්නෙ. වාසනාවට එහෙම මිනිස්සු නෑ අපේ ගම්වල. උබට තෙරුම් ගැනිමේ හැකියාව නැති එක ගැන කණගාටුයි. හැකියාව තිබිල වෙන න්‍යායක් ඉස්මතු කරන්න හැදුවද කියලත් පොඩි සැකයක් තියෙනවා. මොකද මොන්ගල් මානසිකත්ව තියෙන උන් ඉන්නවනෙ සමාජෙ.

    Good News! ඇති යන්තන් එකෙක් හරි ඉන්න එක. දවසේ පැය 24ම දවස් 7ම එක දිගට මහ හය්යෙන් පිරිත් දාපුවම ඒ ගෙදර මිනිස්සු ළමයි ඉගෙන ගන්නේ නිදාගන්නේ කොහොමද ? මේ වගේ ගෝත්‍රික රටවල් වල ඇරුනම ලෝකේ අනික් රටවල් වල ශබ්ධ දුෂණය කියන්නේ ලොකු ගැටළුවක්.
    නිව්ස් එක ආයෙත් හරියට කියවපන් මචන්.
    ------ Post added on Jul 6, 2021 at 6:01 PM
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ලංකාවේ ගණන් ගන්නෙම නැති දුෂණයක් තමා ශබ්ද දුෂණය. හැමදාම ඔහොම ශබ්ද වලට නිරාවරණය වෙන එකෙන් අවුරුදු ගානකින් වුනත් ප්‍රශ්න එන්න පුළුවන්. පන්සල් පල්ලි කෝවිල් වුනත් කාටවත් කරදරයක් නැතුව ඉන්න ඕන. මේ මනුස්සය වුනත් ගහන්න කලින් අනිවාර්යෙන් කියලා ඇති. එක තේරුම් ගන්න තරම් මනසක් තිබිලත් නැතුව ඇති අනික 2nd වෙන්න ආසත් නැනේ. මු කියලා සද්දේ අඩු කරොත් තත්වෙට අඩුවක් නේ ඉතින් දිගටම කරදර කරනවා.
    ඕක විතරක් නෙවේ සමහර උන්ගේ හෝන් සද්දෙන් පවුල් පසුබිම තේරුම් ගන්න පුළුවන්
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    කමෙන්ට් එකක් කියවලා එකෙ පොඩි කෑල්ලක් හයිලයිට් කරලා ඒක් විතරක් සමාජගත කරන්න දගලන උබ තමයි හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලල තියෙන්නෙ මචං. උබ ඒ ටික හයිලයිට් කරපු නිසා ඒකට උත්තරයක් දෙන්නම්. මම ඔය කමෙන්ට් එක දාල තියෙන්නෙ මෙ ත්‍රෙඩ් එකේ සිද්දියට කම්පෙයා කරලා. එක පන්සලක පිරිත් දැම්මට පොලු පාරක් නම් අපිට පල්ලි 5ක 6ක සද්ද හැමදාම ඇහෙද්දි අර පොලුපාර ගහපු වගේ මිනිස්සු අපේ පැත්තෙ ඉදියනම් කරයි කිය හිතුන වැඩේ තමයි ඔය කියල තියෙන්නෙ. වාසනාවට එහෙම මිනිස්සු නෑ අපේ ගම්වල. උබට තෙරුම් ගැනිමේ හැකියාව නැති එක ගැන කණගාටුයි. හැකියාව තිබිල වෙන න්‍යායක් ඉස්මතු කරන්න හැදුවද කියලත් පොඩි සැකයක් තියෙනවා. මොකද මොන්ගල් මානසිකත්ව තියෙන උන් ඉන්නවනෙ සමාජෙ.


    නිව්ස් එක ආයෙත් හරියට කියවපන් මචන්.
    ------ Post added on Jul 6, 2021 at 6:01 PM
    idiot.........what else can you say.
     
    • Haha
    Reactions: pathaleiretta

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලංකාවේ ඉන්න සම හරක් හිතාගෙන ඉන්නේ පඩේ උනත් සද්දෙට ඇරියොත් එක නබුකාරයි, සංස්කෘතිකයි කියල.. බුද්ධ දර්ශනය මුන් ඔක්කොම එකතු වෙලා විනාස කරනවා.... ආධාර එකතු කරනවා.... කපුවෙක් ඉඳගෙන තව බිස්නස් එකක් කරනවා... පොල් ගහනවා... හැබැයි ඉතින් ඕක වරදයි කියල කිව්වා කියන්නේ ඉතින් පන්සල පැත්තේ යන්න අමාරු වෙනවා පන්සල් පාලු නාකි සෙට් එකගෙන්... ගමේ ඉන්න කොල්ලෝ සෙට් එක පන්සලත් එක්ක එකතුවෙලා හරියට වැඩක් කරේ එක පාරයි... නාකියෝ සෙට් එකට පුකට පැට්‍රෝල් ගැහුවා වගේ උනා...:lol::lol::lol:දැන් අපි පන්සල පැත්තේ යන්නේ නැති තරම්...:no::no::no: ලවුඩ් ස්පීකරයක් දාගෙන සද්දෙට කෑගැහුවට ධර්මය ආරක්ෂා වෙන්නෙවත් දර්ශනය පහල වෙන්නේ වත් නෑ කියන එක අපේ උන්ට තෙරෙනේව නම් අඩුම තරමේ මේක බන්ගලින්ටවත් වඩා උඩට ආපු රටක් වෙන්න ඕනි නේ..
     
    • Like
    Reactions: Kevin_Fdo

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    idiot.........what else can you say.
    තව කියන්න පුලුවන් උබ නහරයක් පුපුරල මැරෙනවට මං කැමති නෑ. ඒක් නිසා මොකුත් නොකියා ඉන්නම්. :lol::lol::lol: