භාණ්ඩාගාර බැඳුම්කර වංචාව

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
Million ekata bindu 6i million 1000 k billion 1 i . Billion 1000 k trillion 1 i

Ay ban ethin oka loku ganak da ?

ලොකු නෑ බන්. හරි පොඩි ගානක්. අර නාමල්ට තිබ්බයි කිව්ව ඔරලෝසුත් මිලි 75ක් වගේ පොඩි ගානක්ලුනේ. ගනන් ගත යුතු නෑ ඕවා.
අපි ඔන්න ඔහේ අමතක කරල දාමු මේ සොච්චම් මිලි 5000ගාන:)
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
Pala pako yanna mahindage salli walinda tho thoge pawula nadaththu kare..hena gahanawa thota thoge pawulata..ahinsaka minissunge sallibwalin sapa widala thawath balan innawa u agamathi wenakan ugen yapenna..peretha balla..

අනුන්ගෙ පවුල්වලට හෙන ගහන්න කියන්න තරම් උබල අමනුස්සයෝද?
පවු උබලේ දෙමවුපියෝ. ඒ මිනිස්සු දන්නෙ නැතිව ඇති උබ මෙච්චරම සක්කිලියෙක් වෙයි කියලා.
:(
 
mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    me anduwata wechcha ekama salakiya uthu chodanawa thama oka. pareekshana kala thamai. eth mehemawath nowee thibunanam thamai hoda.

    habai ithin eka nisa me anduwa marage ekata wada narakai kiyanawanam eka tomba pachayak. kabral lokka oya wikunuwa wage 20_30 gunayaka badumkara wikke pudgalikawa. ewata apu chodana walata naduth na baduth na.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනුන්ගෙ පවුල්වලට හෙන ගහන්න කියන්න තරම් උබල අමනුස්සයෝද?
    පවු උබලේ දෙමවුපියෝ. ඒ මිනිස්සු දන්නෙ නැතිව ඇති උබ මෙච්චරම සක්කිලියෙක් වෙයි කියලා.
    :(

    Thota hora kappu salli walin jolly karanna hodai..karumeta ipaduna un thopi.
     
    waligamaya

    Well-known member
  • ඉතින් හරිනෙ බන්.. කමිටුවක් දැම්මා, හොයලා බැලුවා, හොරාව ඇල්ලුවා. තව මොනවද?

    යකෝ මහින්දගෙ කාලේ මෙහෙමද මේවා වුනේ.. කමිටුත් නෑ, බඩුත් නෑ, හොරුත් නෑ..

    අද ඔය Parliament එකෙ පු* ඉරාගෙන කෑ ගහන එවුන් එදා කටක් ඇරියද?

    කොහෙද බන් ඇල්ලුවේ. :nerd:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සදුන් බුවා,Anti BBS,පැටියා,PUMB,HallowMan
    මුන් සේරම 1600 පඩියට වැඩ කරන උන් :rofl::rofl::rofl:

    උබ උබේ වැඩක් බලා ගනින්..මුන්ට හොරා ගෙනල්ලා සාක්ෂි එක්ක පෙන්නුවත් පිලි ගන්නේ නැහැ...

    දවසට පඩියට කහිනව්...මුන්ගේ රෙදි හෙදිල්ලම දැකලයි මට නම් UNP එපා උන්නේ :)
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සදුන් බුවා,Anti BBS,පැටියා,PUMB,HallowMan
    මුන් සේරම 1600 පඩියට වැඩ කරන උන් :rofl::rofl::rofl:

    උබ උබේ වැඩක් බලා ගනින්..මුන්ට හොරා ගෙනල්ලා සාක්ෂි එක්ක පෙන්නුවත් පිලි ගන්නේ නැහැ...

    දවසට පඩියට කහිනව්...මුන්ගේ රෙදි හෙදිල්ලම දැකලයි මට නම් UNP එපා උන්නේ :)

    දවසෙ පඩියට පුක දෙන්නෙ ටොයියා, දීවාලේ වගේ එවුන් බන්. අද මුන් මේක ගැන පුක ඉරාගෙන කෑ ගහන්නෙත් යහපාලනය නිසා තමයි බොල..

    බලපන් ඔය කේස් එකෙ in-detail විස්තර තමයි මුන් කතා කරන්නෙ. මහින්දගේ ආන්ඩුවක් තිබ්බානම් මේවා දැනගන්න ලැබෙයි කියලා උබ හිතනවද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    උබලට රට ගැන කැක්කුමක් නෑ, මහින්ද ගැන තරහක් විතරයි තීයෙන්නෙ.
    රට ගැන ඇම්මක් තිබ්බ නම් මහින්දගෙ වැරදි වගේම මුන්ගෙත් වැරදි කතා කරන්න ඕනේ.

    තව ටිකකින් සමලින්ගිකයෝ ටික ඇවිත් මේකත් සදාරනීය කරනයය කරයි.:rofl:

    අම්මේ ඔව්. මහින්ද රටට තියන ආදරේටනේ කලින්ම චන්දෙකට ගියේ. :P
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඉතින් හරිනෙ බන්.. කමිටුවක් දැම්මා, හොයලා බැලුවා, හොරාව ඇල්ලුවා. තව මොනවද?

    යකෝ මහින්දගෙ කාලේ මෙහෙමද මේවා වුනේ.. කමිටුත් නෑ, බඩුත් නෑ, හොරුත් නෑ..

    අද ඔය Parliament එකෙ පු* ඉරාගෙන කෑ ගහන එවුන් එදා කටක් ඇරියද?

    ela kathawa
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දවසෙ පඩියට පුක දෙන්නෙ ටොයියා, දීවාලේ වගේ එවුන් බන්. අද මුන් මේක ගැන පුක ඉරාගෙන කෑ ගහන්නෙත් යහපාලනය නිසා තමයි බොල..

    බලපන් ඔය කේස් එකෙ in-detail විස්තර තමයි මුන් කතා කරන්නෙ. මහින්දගේ ආන්ඩුවක් තිබ්බානම් මේවා දැනගන්න ලැබෙයි කියලා උබ හිතනවද?

    කලිනුත් දැන ගන්න නම් තිබුණා නේද :dull:

    ඔය මහින්දාන්ද,රත්තරන් ගහපුවා පිළිබද කෝප් වාර්තාවක් අවා නේද..එක හැදුවේ දැන් අලියගේ ඉන්න විජේදාස..උට මල පැනලා ගියා නේද මුන් රිපෝර්ට් එකේ තිබ්බ ඒවාට නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ කියලා :P

    හෙජින් ගිවිසුමේ ගණන් එක්කම රෙපොර්ට් ආවේ...

    ඔය වගේ කියක රිපෝර්ට් ආවද බන්..නිකන් පච ගහන්න එපා යහපලානේ නිසා දැන් රිපෝර්ට් එනවා කියලා :growl:

    කලිනුත් උනේ හොරුන්ට දඩුවම් දෙන්නේ නැතුව නලවපු එක,දැනුත් වෙන්නේ එක බන් :rofl::rofl:

    කලින් අදිකරණේ තිබ්බේ කොහොමද කියන්න ඕන නැනේ... :baffled:

    දැන් මේ පාර රවියා කරෙත් එකම නොවේද?උම නඩු අහලා නඩු කාරයත් පන්සෝන් යවලා නඩුව දින්නා :rofl::rofl:

    කෝ යකෝ අදිකරණේ සදිනත්වය..බොරුවට 19 සම්මත කොළ කිව්වා..එහෙම කළා නම් අදිකරණේන් රවියා නිදහස් වෙනවද :P

    දැන් 19 ගේනවා කියලා පොලිසිය සාදිනද බන්... :lol: ලනක්වේ අර පනත මේ පනත ගෙනාවට වැඩක් නැහැ ක්‍රියාත්මක වෙනෙන් නැත්නම්.දේසපාලන අත පෙවීම් වෙන එක නවත්වන්නේ නැහැ මුන් මොන පනත ගෙනාවත්

    දැන් හෙන ලොකුවට ටෝක් දීලා ඔෂද පනතක්..ජාතික මත්දව්‍ය පනතක් ගේනවා නේද?උන සෙතක් තියේද :eek:

    මත්දව්‍ය නවත්වන්න ඕන නම් ජනාදිපති බැරිද සිගරට් කොම්පැනි වහලා දාන්න :rofl::rofl:

    එකෙක් කලින් විහිළු සැපයුවා මතට තිත කියලා...මෙයත් කරන්නේ එකමයි වගේ පෙන්නේ..දැනටම බාර් 29 අවසර දීලා :P

    උබ සංවාදයකට එනවා නම් කතා කරමු..නැතුව අන්න අරු මහින්දගේ ගොට්ටෙක් කියලා බයිලා ගහනවා නම් මෙතැනින්ම නවත්වමු.. :dull: අපරදේ නැත්නම් කාලේ :)
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සදුන් බුවා,Anti BBS,පැටියා,PUMB,HallowMan
    මුන් සේරම 1600 පඩියට වැඩ කරන උන් :rofl::rofl::rofl:

    උබ උබේ වැඩක් බලා ගනින්..මුන්ට හොරා ගෙනල්ලා සාක්ෂි එක්ක පෙන්නුවත් පිලි ගන්නේ නැහැ...

    දවසට පඩියට කහිනව්...මුන්ගේ රෙදි හෙදිල්ලම දැකලයි මට නම් UNP එපා උන්නේ :)

    Uba kohomada danne 1600 i kiyala? 1600 dunne usd eka 131 ta thiyenakota dan denawa 2200 k :P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704

    ඒ උබට මහින්ද කීයක් දෙනවද කියලත් කියපන්.:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    මෙන්න හොරු

    දැන් ඉන්නවා යහපාලන ගොයියෝ ටික ගලේ රීපු බල්ලලු වගේ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Uba kohomada danne 1600 i kiyala? 1600 dunne usd eka 131 ta thiyenakota dan denawa 2200 k :P

    :sorry::sorry: :rofl::rofl:

    දැන් එහෙනම් 2200ක් දෙනවා ඇති..කලින් දැක්කා UPFA - A Brighter Future එකේ තියෙනවා 1600 කියලා දවසකට

    ඒ උබට මහින්ද කීයක් දෙනවද කියලත් කියපන්.:P

    :rofl::rofl::rofl::rofl:

    හරකෝ බලපන් කලින් reply එක :growl::growl: මට ඔය එකා ආවත් එකයි...කලින්ම කිව්වා මහින්ද ගොට්ටෙක් කියන්න එපා කියලා.. :dull:

    යකෝ මහින්ද ගොට්ටෝ මහින්දට බනින්නේ නැහැ :P

    අරුන් ටික 1600 කරනවා කිව්වේ දැන් මාස 06ක් තිස්සේ මුන්ගේ පොස්ට් බලපු නිසා..රනිල්ට බනින,UNP එකට බනින පොස්ට් එකක් වැටුන ගමන් සදුන් බුවා සෙට් එක එතන :lol::lol:

    තව මහින්දට බනින එකක් දැක්කොත් පන දාගෙන ඇවිත් හැල්ලක් ලියලා යනවා ..(වැඩේ තියෙන්නේ මුන් දාන්නේ එකම comment set එක..ඔය comment facebook එකේ fake profile වලින් ගොඩක් page වල වැටෙනවා :lol::lol: ඒ කියන්නෙ එකම සෙට් එක තමා මේ දේවල් කරන්නේ...නිකන් මිනිහෙක්ට කහින්නේ නැහැ නේද facebook එකේ page හොයා හොයා comment කරන්නයි,එළකිරි එකේ පොස්ට් දාන්නයි... :P)
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    :rofl::rofl::rofl::rofl:

    හරකෝ බලපන් කලින් reply එක :growl::growl: මට ඔය එකා ආවත් එකයි...කලින්ම කිව්වා මහින්ද ගොට්ටෙක් කියන්න එපා කියලා.. :dull:

    යකෝ මහින්ද ගොට්ටෝ මහින්දට බනින්නේ නැහැ :P

    3rdEye මහින්දගේ ගොට්ටෙක්:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    HallowMan කාරයට කතා කළා කුණුහරුප නැති හරවත් සංවාදයක...අහපු ප්‍රශ්න වලට උත්තර නැහැ..මිනිහත් මකබැවිලා ගිහින් :baffled::baffled: :rofl::rofl:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඉතින් හරිනෙ බන්.. කමිටුවක් දැම්මා, හොයලා බැලුවා, හොරාව ඇල්ලුවා. තව මොනවද?

    යකෝ මහින්දගෙ කාලේ මෙහෙමද මේවා වුනේ.. කමිටුත් නෑ, බඩුත් නෑ, හොරුත් නෑ..

    අද ඔය Parliament එකෙ පු* ඉරාගෙන කෑ ගහන එවුන් එදා කටක් ඇරියද?

    හොර සින්ගපුරුවට පැනල පැදුරටත් නොකිය

    ටෝයියෝ ටික ගොනාට ඇඳලා උඩ බලන් ඉන්නවා

    යහපාලන ජුන්ටාව අනාගත්තේ ඕකා නිසා
    ගොබ්බ හු*නල