1. Srilankan1

    සිරසේ

    මොකක්ද බන් අර සිරසේ ගඩොල් කැටයක් ලංකාව වටේ අරන් යන සීන් එක?? ටවුමකට ආවම මිනිස්සු පිස්සු වගේ ඒ ගඩොල් කැටේ ඉඹිනවා, උස්සනවා වටේ යවනවා. කාටද මේක තේරුම් කරන්න පුළුවන්? :confused::confused::confused::confused:
  2. Srilankan1

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    ඔව් බන් පක තියන මහින්ද පකයා කරමු. ලොකු දෙයක්. උඹලට හොඳට නින්ද යයි. :lol::lol::lol::lol:
  3. Srilankan1

    සිංහල රට

    ඉතින් ඇදගෙන පලයන්කෝ බන් මේකේ ලගින්නේ නැතුව. උඹලගේ ලොරි ටෝක් විතරයි. කරපංකෝ කියන තැනකට වඳින්නන්. :lol::lol::lol::lol::lol:
  4. Srilankan1

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    අනේ ඔව් බන් රනිල් එලවලා මහින්ද පකයා කරමු. :lol::lol::lol::lol::lol::lol::lol:
  5. Srilankan1

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    මේ එන චන්දෙන් මහින්ද පkයා කරමු. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  6. Srilankan1

    සිරිසේන 'ඊළාම්වාදීන්ට' කොටි දැන් නැතිය

    මුන්ට ඕනේ මහින්දව පකයා කරන්න බන්. :lol::lol::lol::lol::lol: මාව බෑන් වෙන එකක් නෑ මොකද පකයා වචනේ හොඳ වචනයක්නේ :lol::lol::lol::lol:
  7. Srilankan1

    සිංහල රට

    ඔය ටික අපේ මේ පොන්න හැත්තට තේරෙන්නේ නෑනේ බන්. මහින්ද නූල් සූත්තර කාරයා. වතුර යටින් උනත් ගින්දර ගෙනියයි. මුන් හෙන මෝඩයි බන්. මොනා කරන්ඩද මුන්ට කන්න දුන්නට මොළේ දෙන්න බෑනේ. රටේ අවාසනාව. එකෙන් ප්‍රයෝජන ගන්න මහින්ද දන්නවා. මුන් මීහරක් කියලා හොඳටම දන්නවා
  8. Srilankan1

    සිංහල රට

    මහා හොරාව ගෙදර යැව්වේ පොරම ඉල්ලන් කාලා නැතුව නිකන් නෙමේ. උඹලට ඒක මතක් වෙනකොට දුකයි නේද බන්? :lol::lol::lol::lol:
  9. Srilankan1

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    මට නං මාර සන්තෝසයි බන් මොකද දැන් ඔය පකයා කියන වචනේ කෙලින්ම කිව්වේ අගමැති තුමාට. ඒ කියන්නේ උඹලගේ අප්පච්චි ඉල්ලන්නෙත් ආයේ පකයට. පව් බන් අප්පොච්චි.:lol::lol::lol::lol::lol:
  10. Srilankan1

    සිංහල රට

    අපේ සිංහලයා මෝඩයා කියන්නේ නිකන්ද? ඔක්කොම පොර ටෝක් මේ වගේ ෆෝරම් වල. සිංහලයාගේ කිසිම එකමුතුවක් නෑ බලපන් මේ දේශපාලනේ නිසා දෙගොල්ලෝ කොටා ගන්නවා අද පන්සල් දේශපාලන රැස්වීම් තැන් වෙලා, හාමුදුරුවෝ දෙකට බෙදිලා කොටා ගන්නවා. සිංහල එක වචනයක් දෙකක් අල්ලන් ඒ මනුස්සයාට මඩ ගහනවා. අපේ සිංහල මිනිහා තරන් අනික්...
  11. Srilankan1

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    ඉතිං උඹේ අප්පොච්චි හාල් ගැරුවද අවුරුදු 10ක්? ඕවා හොයන්න තිබුනනේ බන්. එතකොට ලොකුම පකයා උඹලගේ අපොච්චි. :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
  12. Srilankan1

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    අනේ උඹලගේ හීන. :lol::lol::lol::lol:
  13. Srilankan1

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    අප්පට සිරි එහෙනං රනිල් එළ පොරක්නේ බන් බලන් ගියාම. උඹලා මුක්කුද? :lol::lol::lol::lol:
  14. Srilankan1

    සිංහල රට

    අනේ මන්දා බන් දුක හිතෙනවා අපේ ජාතිය ගැන රට ගැන. සිංහල ජාතිය උඹලා මනින්නේ මේ වගේ ෆෝරම් වල දාන පෝස්ට් වලින්ද? කාලා වරෙන්කො. ලැජ්ජයි බන් උඹලා ගැන. :sorry::sorry::sorry:
  15. Srilankan1

    සිංහල රට

    ඒවා හදපු අය දන්නවා ඇති. දැන් මේකේ ෆේක් උන් වැහි වැහැලා. අනික කෙළින් කතාවට මොකටද ෆේක් අකවුන්ට් හදන්න ඕනේ? කොන්ද පණ නැති පොන්ටින්ලා තමයි ඕවා කරන්නේ. :D:D
  16. Srilankan1

    සිංහල රට

    ඔය ටික කොපි පේස්ට් කරන්න ඇයි බන් අලුත් අකවුන්ට් එකක් හදන් ආවේ? අනේ අපේ සින්හලයොන්ගේ ලොරි ටෝක් ඔක්කොම මේ වගේ ෆෝරම් වල විතරයි. :lol::lol::lol::lol:
  17. Srilankan1

    සිරිසේන 'ඊළාම්වාදීන්ට' කොටි දැන් නැතිය

    අනේ ඔව් බන් සෑහෙන්න රිදුනා. :lol::lol::lol::lol::rofl::rofl::rofl:
  18. Srilankan1

    මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

    වහල්ලා කිව්වම උඹට ඇයි බන් රිදෙන්නේ? අනේ මන්දා නපුන්සකයා අනික් උන්ට කියනවා නපුන්සක වෙන්න එපාලු මනුස්සයෙක් වෙන්නලු. පුදුම වහල්ලෙක් බන් උඹ. අනික් උන්ට කියන්න කලින් උඹ ඔය වහල් මාන්සිකත්වෙන් මිදියන් බන්. දැන් බලපන් උඹේ ෆේක් අකවුන්ට් කීයකින් උඹ එනවද? ඒවා නපුන්සක වැඩ නෙමේද? :lol::lol::lol:
  19. Srilankan1

    සිරිසේන 'ඊළාම්වාදීන්ට' කොටි දැන් නැතිය

    හා බන් ඔන්න මම අත්පුඩියක් ගැහැව්වා. :lol::lol::lol::lol::lol:
  20. Srilankan1

    සිරිසේන 'ඊළාම්වාදීන්ට' කොටි දැන් නැතිය

    ඉතින් ඇයි බන් තව බලාගෙන ඉන්නේ? ඉක්මනට යවලා දානේ දීපල්ලකෝ මේකේ ලොරි ටෝක් දෙන්නේ නැතුව :lol::lol::lol::lol:

    No contents