සිරසේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකක්ද බන් අර සිරසේ ගඩොල් කැටයක් ලංකාව වටේ අරන් යන සීන් එක?? ටවුමකට ආවම මිනිස්සු පිස්සු වගේ ඒ ගඩොල් කැටේ ඉඹිනවා, උස්සනවා වටේ යවනවා. කාටද මේක තේරුම් කරන්න පුළුවන්? :confused::confused::confused::confused:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    මොකක්ද බන් අර සිරසේ ගඩොල් කැටයක් ලංකාව වටේ අරන් යන සීන් එක?? ටවුමකට ආවම මිනිස්සු පිස්සු වගේ ඒ ගඩොල් කැටේ ඉඹිනවා, උස්සනවා වටේ යවනවා. කාටද මේක තේරුම් කරන්න පුළුවන්? :confused::confused::confused::confused:

    ගොබ්බ පච පාලනයට කඩේ ගිහින් address නැති වෙලා ඉන්න වෙලේ මිනිස්සුන්ගේ අවදානය දිනා ගණන් කරන උප්පර වට්ටියක්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක ඔය වරාය නගරය පොජෙක්ට් එක ප්‍රොෙමා්ට් කරන වැඩක්නේ....
    හෙන ඩීල් එකකට කරන්නෙ.
    කලකදි වහලු කලකදි රහ වෙනවාලු.....

    සිරසා නමාමි.....
    විස්තරේ නොදන්න උන් ඉඹ ඉඹ යනවා...
     
    Last edited: