ඔව්වා මේ හූලස්ලා, ගෙම්බන්පිලලා, සොන්නවංශලා වහල්ලු නොමග යවන්න කියන කතා බන්. මුන් දන්නවා කොළඹ ඉඳගෙන උතුරේ වෙන දේ. මුන්ට පේනවා කොළඹ ඉඳලා උතුරේ වනන කොටි කොඩි, මුන්ට කොළඹ ඉඳලා පේනවා උතුරේ ආමි කෑම්ප් වලට ගහන ගල් හැබැයි උතුරේ ඉන්න හමුදාව කියනවා එහෙම කිසිම දෙයක් නෑ කියලා. පව් බන් මුන්. ඔව් ඇත්ත ඔය කියන...