මැරුණ රටේම ආයෙත් උප්පත්තිය ලබනවා නම් ලංකාවේ මැරෙන්න පණ ඇද ඇද ඉන්න උන් කොහොම හරි සල්ලි හොයන් විසිට් විසා ගහගෙන ඔසී හරි යුරෝපේ හරි ගාල් වෙලා ඉන්නවා පණ යනකන්, ඊලග ආත්මේ හරි මේ ආත්මෙදි පැන ගන්න බැරි රටක ඉපදෙන්න බලා ගෙන. එහෙම උනා නම් ශ්‍රී ලන්කන් එකට ගිලන් යානා සේවයකුත් දාන්න වෙනවා, පණ අදින එවුන්...