1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    රිදෙන්න ඇත්තේ කාටද කියලා පේනවා.... කීපාරක් gangbang වුනාද?? :P:P
  2. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මොකක්ද Proof එක??? මම කොතනකවත් නිදිමතයි කියලාවත්, දැන් ඇති කියලාවත් කිව්වේ නෑ. මම කිව්වා 2 වෙනකන් ඉන්නවා කියලා. පස්සේ මම 2.30 වෙනකන් වගේ ගැහුවා. අනාතයෝ දැන් බොරුවට වෙන එකක් අල්ලන් දඟලනවා. :rofl::rofl:
  3. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මම කොතනකවත් නිදිමතයි කියලා තිබ්බේ නෑ මචං :yes::yes: මොකද මම නිදා ගන්න නෙමෙයි ඒකෙන් ආවේ. වෙන වැඩ වගේකට. ඒ අස්සේ තමා මේ ත්‍රෙඩ් බලන්නේ. නිකන් බොරු ටෝක් නොදී හිටපන්. යකෝ වැඩ නැත්තම් එළි වෙනකන් හරි ගහනවා ඕක :rofl::rofl: හොඳට කාලා දැන් එනවා සද්ද දාගෙන :P:P
  4. ^Night Fury^

    .:samuganna awasarai:.

    මේක ගැන ටිකක් පැහැදිලි කරා නම්??? අපි දැක්කා අද කට්ටිය ලිඳට වැටිච්ච හැටි :lol::lol:
  5. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඕකා තමා ඉස්සෙල්ලම මාරු වුන එකා ආ.....ඇත්තද....උතුර දකුණ මාරු වෙන්න වැදුන නේද :P:P එළ. මේ ටික වත් අහගෙන අනිත් දවසේ Red එවුන් වරෙව් පිරිමි වගේ :P:P අනේ නිකං කෑ නොගහ හිටු. ලබ්බේ මඟුල් මං කියන් නෑ. තොපි පවු නිසා අපි උඩින් එන එකත් නැවත්තුවා. බලපන් මුන්ගේ සද්දේ දැන් :lol::lol: දිව්වේ කවුද...
  6. ^Night Fury^

    .:samuganna awasarai:.

    එළ එළ ඉබ්බා.....අඩෝ මොනවා වුනත් පව් බං. බොක්කෙන්ම එන වදන් ටිකනේ අවුලක් ගියාම කාට හරි... හිනාවෙන්නත් හොඳ නෑ එක අතකට :dull::dull:
  7. ^Night Fury^

    .:samuganna awasarai:.

    අද මෝඩයගේ(මෝඩිගේ) දවසනේ....ඉතින් ඔයාගේ Bday එක Dec වල කියන එකත් බොරුවක්නේ..... ඇයි බයද අපි Cake ඉල්ලයි කියලා :P:P
  8. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    එහෙම වුනේ නෑ බං. ගගහා ඉද්දි ගීතලා එහෙම නැති වුනා ඒකේ. ඒකයි අපි අනිකට ආවේ. Gangbang වෙච්ච හැටි පේනවා බං Score එක දැක්කම :rofl::rofl: lol ඕයි.... ලොවෙත් ගැහිල්ලක් ගැහුවා කලින් කියලම :cool::cool:
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔව්. කාන්තා හිංසනය :angry::angry: ඕකාව මරලත් මදි :frown::frown: ගෑණු පාවිච්චි කරලා යුද්ධ දිනන්න :dull::dull:
  10. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔන්න මම අද හවස සිද්ධිය කිව්වා:rolleyes::rolleyes: කට්ටිය නැතිව ඉද්දි ගහලා වැඩ්ඩෝ වෙලා කියලා. ඔය අපූරුවට උන්ව Gangbang වුනේ.... සමහර වෙලාවට ලඟටම ගිහින් Rape කරලා ආවා :P:P
  11. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔව්. ඌ ආවෙම නෑ එළියට, ඌ උඩ අර කණුව අස්සේ හැංඟිලා ඉන්න Screenshot එකක් මම ගන්න කිව්වා:P:P. අරගෙන තිබ්බද දන් නෑ. ගීතාගේ සැබෑ හැකියාව පෙන්නන්න තිබ්බා :rofl::rofl:
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අතීතය, වර්තමානය, අනාගතය.... ඔය මොන තුන ගත්තත් එකම ප්‍රතිඵලය..... Red Gangbang වෙනවා කියන එකයි :lol::lol:
  13. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    පවු බං Red කිකිළියෝ :rofl::rofl:
  14. ^Night Fury^

    .:samuganna awasarai:.

    විහිලුවටවත් බොරු කියන්න එපා. අද මෝඩයගේ දවස තමා. නමුත් කෙනෙක්ව විහිලුවටවත් රවට්ටන්න හදන්න එපා. තමන් රැවටින දවසට තේරෙයි. By the way.... Happy Birthday :P:P
  15. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    පට්ටයි LLOYD....... ගීතාට ලිඳ පමණි...... Red Team එකම වැලලුනා නම් හොඳයි වගේ :rofl::rofl:
  16. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Gangbanged Red කිකිළියන්ව :lol::lol::lol:
  17. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    පල යන්න :P:P මචං දැන් මේ සතියකට විතර කලින් නිල් පිළේ ප්ලේ කරපු එවුන් දන්නවා Gangbang වුනේ මොක්කුද කියලා. එතකොට මුං කාපු කෑම අපි නිකමටවත් දැම්මේ නෑ මොකද තේරුමක් නෑ දාලා. මුන් මේ Playersලා 5 දෙනෙක් ඉද්දි ගැහපු එකක් ගැන උඩ දාගෙන. යකෝ ඉස්සර 12vs12 ගහද්දි කාපු කෑම මතක් කරගනිල්ලා :P:P රිදිලා ලිඳේ...
  18. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඉඳපං ඇවිත් ඇස් දෙකෙන් කඳුලු එන්නම ගහන්න :P:P
  19. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මචං හැමෝටම හැම තිස්සේම එන්න බැරි වෙන අවස්ථා තියෙනවා. මම ගෙදර ආවේ ඊයේ හවස. ඒත් මම මහන්සි බලන් නැතුව ගේමට ආවා :oo::oo: D2 පේන්න නෑ. Hood, SLM, එවුන් දැක්ක කාලයක් මතක නෑ. උන්ගෙන් එකෙක් දෙන්නෙක් හරි ආව ගමන් උඹලාව Gangbang වෙන හැටි වෙනම කියන්න ඕනේ නෑනේ :rofl::rofl:

    No contents