මං දැන් මේක කලිනුත් දැම්මා
ඕයි ඕයි වලි දාගන්න එපා. මම දැන් සතියකට කලින් GTට කියලා තියෙන්නේ ඔය Fake Titi කතාව සහා ඒකෙන් ඇවිත් කරන ගිනි තියන වැඩේ ගැන. GT කිව්වා ඉක්මනටම හදන්නම් කියලා Reg වුන අයට විතරක් Play කරන්න පුලුවන් වෙන්න. ඒ නිසා ටිකක් ඉවසලා කරලා ඉමු. මම නම් හිතන් නෑ හොඳට ප්ළේ කරන කෙනෙක් ඔය...