Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
මේකි මාවම කන්න ආපු එකියක්ද කොහෙද :( බලපන් ඒකිත් ^^ දාලා නම දෙපැත්තෙන්. යකෝ මම ^^ දැම්මේ NightFuryගේ කන් දෙක ඒ වගේ නිසා :angry::angry: දැන් ඔයා දැම්මේ ඔයාගේ කන් දෙකත් ඒ වගේ නිසාද??? :frown::frown:
^Night Fury^
Post #5,173
Apr 3, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
116.251.209.138:22003
^Night Fury^
Post #5,165
Apr 3, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
තොට හරියට බැන්නේ නෑ කියලා කැඩුනේ කී බෝඩ් එක :rofl::rofl:
^Night Fury^
Post #5,160
Apr 3, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
All Hail BLUE TEAM
^Night Fury^
Post #5,155
Apr 3, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
හෙන ගහන්න ඕයි ගේම් ගහලම Keyboard එක කැඩුනා කියහන්කෝ :angry::angry: T and y. backspace, A,S වැඩ නැතුව ගියා. ඒ පාර ටවුමට දුවලා ගිහින් එකක් අරන් ආවා. එන්න බැරි වුනොත් තොපි වැඩ්ඩෝ වෙලා කෑ ගහනවානේ Red කිකිළියෝ :P:P
^Night Fury^
Post #5,154
Apr 3, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
ado. keyboard eka weda na kiyapanko :( ekak aran hawasa set wennam, onscreen eken type karaddi epa wenawa :growl:
^Night Fury^
Post #5,149
Apr 3, 2013
Forum:
ElaKiri Talk!
පැණි බීම වැඩියෙන් බීම මරණය ඉක්මන් කරයි
FBC එකක් කරලා බලන්න ඕනේ :oo::oo: ඔව් බං. මේ ටිකේ රස්නේ නිසා අනිවා දවසකට බීම ගහනවාමයි. බීම නැත්තම් මිල්ක් ශේක් හරි ගහනවා . ගෙදර අය බනිනවා ඔහොම බොන්න එපා කියලා. ඒත් පෙවෙනවා බං :baffled::baffled:
^Night Fury^
Post #5
Apr 3, 2013
Forum:
ElaKiri Talk!
පැණි බීම වැඩියෙන් බීම මරණය ඉක්මන් කරයි
හෙන ගහපිය. අද හවස ඉඳලා මේ වෙනකන් හරියටම Portello ලීටරයක් බිව්වා. යකෝ මැරෙයිද දන් නෑ මේ බොන බීමට :oo::oo:
^Night Fury^
Post #2
Apr 2, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
:cool::cool: එළ එළ. නිල් බලකාය ඉතින් ලොවෙත් සුපිරියි. ඒකේ ආයේ කියන්න දෙයක් නෑ. :cool::cool:
^Night Fury^
Post #5,123
Apr 2, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
ලිඳ
^Night Fury^
Post #5,120
Apr 2, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
තෝයි සචියයි විතරයි හිටියේ නැත්තේ. DAMER, Wesi, Harshat කිකිළි,එහෙම හිටියා :frown::frown:
^Night Fury^
Post #5,115
Apr 2, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
මායි HOOD විතරයි අන්තිමට හිටියේ :oo::oo: මං කිව්වනේ 50 ගැහුවා ගමන් මම යනවා කියලා :P:P ඇයි තෝ ඇවිත් මොනවා කරන්නද??? මුන්ට ඇඩ්‍රස් නැති කලා මුල් ටිකේ. D2ත් එහා පැත්තට ගිහින් කෑවා :rofl::rofl:
^Night Fury^
Post #5,113
Apr 2, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
මොන වැඩද??? අපි එන්න කලින් 100-120 අපි ආවට පස්සේ 120-125 How about that??? :P:P
^Night Fury^
Post #5,101
Apr 2, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
ඈ යකෝ මාත් දැම්මේ තොට Reply එකක් :angry::angry:
^Night Fury^
Post #5,096
Apr 2, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
ඔහොම දිගටම ගහපන් මචං....අඩු ගාණේ අපි නැතිව හරි 100 ගැහුවනේ කියලා හිත හදා ගනින් :P:P නෑ නෑ. හරුෂ වැඩකරු. D2ලා, Furyලා 10ක් හිටියත් මිනිහා 100 ගහනවා. Devans කොල්ලෙක්නේ :D:D 697MB බං Setup එක :rofl::rofl:
^Night Fury^
Post #5,084
Apr 2, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
රෑ ආවේ නෑනේ..... මං හවස ආවෙ නැති නිසා දැක්කේ නෑ :baffled::baffled:
^Night Fury^
Post #5,074
Apr 2, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
wesiwa දැක්කෙත් නෑ බං කාලෙකින් :oo::oo:
^Night Fury^
Post #5,071
Apr 2, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
ගීතා අක්කෙක් ඒ කියන්නේ :rolleyes::rolleyes:
^Night Fury^
Post #5,069
Apr 2, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
වැඩ ටික හරියට කරන ගමන් ඕකට සෙට් වෙන්න තියෙනවා නම් තමා ideal :yes::yes:
^Night Fury^
Post #5,024
Apr 2, 2013
Forum:
ElaKiri Talk!
ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!
Same here බං. ඕක ගැහුවා වගේ නෙමෙයි. ඒත් සෙට් වෙන වෙලාවට නම් අනිවා ගහනවා :P:P
^Night Fury^
Post #5,022
Apr 2, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom