ඈ යකෝ මම දැනුයි දැක්කේ මේක.... උඹ හිතුවද බං මට පිස්සු කියලා කෙල්ලොන්ගේ නම් වලින් එන්න??? අන්න අර ගීතා නම් බිත්තර කිකිළි කියලා ගෑණු නමකින් ආවා. අනික ඩෝ සඳුනි කියන කෙල්ල ඉද්දි මාත් හිටියනේ ගේම් එකේ. අනික් එවුන් දැක්කත් එක්ක. අනික බං එක පාර දෙන්නෙක් රන් කරන්න තෝ හිතුවද මට අත් හතරකුයි ඇස් හතරකුයි...