1. pranathlcp

    එන්න මේ රහස කාටවත්....

    ඔය කිව්වට එන්නේ නැහැ බන් බයියෝ... :sorry:
  2. pranathlcp

    New Cabinet

    දින 100 ආණ්ඩුවේ මුදල් ඇමතිකම හර්ෂට දුන්නේ නැත්තේ තාම ඇමතිකම් කරලා අත්දැකීම් නැති නිසා වෙන්න පුළුවන්...එයාට විතරක් ඇමතිකමක් දුන්න නම් අනිත් මීට කලින් ඇමතිකමක් හෝ නියෝජ්‍ය ඇමතිකමක් කරලා නැති අය කෑගහන්න ඉඩ තිබුනනේ...ඒ නිසා මේ පාර දුන්නොත් හොඳයි.. අනේ මන්ද මට හිතෙන්නෙම හර්ෂ වගේ කෙනෙක් කවද හරි දවසක...
  3. pranathlcp

    New Cabinet

    මම නම් කැමති මුදල් ඇමතිකම හර්ෂට හෝ රනිල්ටම ලැබෙනවා නම්...
  4. pranathlcp

    අයියේ අයියගේ ඩිග්රි එක Physical Sciences ද?? මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ Career Progression...

    අයියේ අයියගේ ඩිග්රි එක Physical Sciences ද?? මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ Career Progression එක ගැන.. :yes: :yes: PM Full ලු නේද... :(
  5. pranathlcp

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මචන් අර ධර්ම සංගායනාව තියෙන්නේ 2018 ද? :yes: :) :yes:
  6. pranathlcp

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මේක ඔෆීශියල් ද කොල්ලෝ?
  7. pranathlcp

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඔන්න අපි කොළඹ දිනවල තියෙන්නේ! බයියෝන්ට කලන්තේ දාන තරමේ මනාප ගොඩක් රනිල්ට වැටිලා නම් ගොඩම තමයි... :cool: :cool:
  8. pranathlcp

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මම රෑ ඉඳන් දිගටම මේ ත්‍රෙඩ් එක ෆොලෝ කරා..පට්ට ඔයි... ;) යකෝ බලන් යනකොට මේකේ ගොඩක් ඉඳල තියෙන්නේ UNP/JVP කොල්ලොනේ...අන්න බයියෝන්ගේයි ටෝයියෝන්ගෙයි වෙනස...ටෝයියෝ(මමද ඇතුළුව), බයියෝ වගේ පුරාජේරු කියවන්න ගියෙත් නැහැ පොරවල් වෙන්න ගියෙත් නැහැ... එළකිරි...මරා දින්නේ නැති එකම ලොකු සතුටක්...UNP දිනන එක...
  9. pranathlcp

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මචන් හම්බන්තොට ඔක්කොම දීල ඉවරයිනේ..පල්ලෙහායින් තියෙන්නේ රිසල්ට් එක...ආසන බෙදෙන විදිය ගෙන දන්නා එකෙක් කියපන්කො...
  10. pranathlcp

    අද රෑට මොකෝ වෙන්නෙ

    ඔව් ඇයි අවුල්ද? :P
  11. pranathlcp

    අද රෑට මොකෝ වෙන්නෙ

    අපේ ගෙදර අම්මයි අක්කයි පැටිස් හදනවා රෑට කන්න..ඒවා කකා චන්දෙ බලනවා...සැරින් සැරේ කිරියට ඇවිල්ලත් යනවා :cool: :cool: :cool:
  12. pranathlcp

    අන්තිමට_රනිල්ට_මනාපයක්_දුන්නා.

    ඇයි බන් හර්ෂට දුන්නේ නැත්තේ? :eek:
  13. pranathlcp

    එක්සත් ජාතික පක්ෂයට දුන්නා

    ow ban UNP eke hamoma eka manaapayak Ranilta nam denawa..
  14. pranathlcp

    එක්සත් ජාතික පක්ෂයට දුන්නා

    My brother voted for this combination. I voted for 01 + 15 + 21
  15. pranathlcp

    අද චන්දේ දුන්නේ කාටද?

    UNP ===> 01, 15 , 21 :cool: :cool: :yes: :cool: :cool:
  16. pranathlcp

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සමහර එවුන් කියල තියෙනවා උන් ගත්ත ගමන්ම හීට් ප්‍රශ්න ඇවිල්ල කියල...එකයි බයවුණේ..අප්ඩේට් කරහම හරි යයි..තැන්ක්ස් කොල්ලෝ :) :) අඩේ සිරාවට??? පට්ටනේ ඔයි... :love: :)
  17. pranathlcp

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මේ බලපන්කො බන් මේ ෆෝරම්ස් වල තියෙනවා හීටින්ග් ප්‍රශ්නයක් ගැන දාල...ඒ නිසයි මට ගන්න බය..මොකද මම ඩේලි පාවිච්චි කරන්න තමයි ගන්නේ නම්... http://forums.windowscentral.com/nokia-lumia-920/311389-lumia-920-heating-issue.html...
  18. pranathlcp

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Anyone using a Lumia 920? පාවිච්චි කරන එවුන් ඉන්නවා නම් කියපන්කො..මගේ ළඟ දැන් තියෙන්නේ Lumia 630 එකක්..සිරාම ෆෝන් එක..විකුනන්නත් දුකයි..එත් මට 1 GB RAM තියෙන එකක් ඕනේ බන්... Lumia 920 එක පරණ ෆෝන් එකක් වුනාට flagship ෆෝන් එකක් නේ...බිල්ඩ් quality එකත් සිරා වගේ...මම 925 එකක් නම් බැලුව එකේ...
  19. pranathlcp

    Technical writer

    How many words approximately? I am a freelance writer, but I have not had much of experience into Technical Writing. PM me, I will give you the link to my blog and will email you some of the samples that I have written. But remember, I am mostly an article/report writer. Therefore, I may not...

    No contents