එක මචන් Branch Manager අනුව තීරණය වෙනවා...ගොඩක් වෙලාවට වෙන්නේ Savings Account එකට Rs. 25,000/- සහ Current Account එකට Rs. 15,000/-. සේවින්ග්ස් එකවුන්ට් එකේ සල්ලි බැංකුවෙන් හෝල්ඩ් කරනවා...ඒ නිසා එක පාවිච්චි කරන්න බැහැ...කොහොමත් සේවින්ග්ස් එකවුන්ට් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කරන්ට් එකවුන්ට් එකත්...