දැන් ඉන්න එවුන් හිතන්නේ මහ අමුතු විදියට. උ හිතල තියෙන්නේ මහජන සම්පත, මහජන ක්‍රීඩාංගනය, වගේ මුත්තත්, මහජන මුත්තා කියල. සමහරවිට මහජනතාවට ඇන, ඇන යන මුත්තෙක්ද දන්නේ නෑ. අනික ගලිවර්, සුපර්මෑන් වගේ එකෙක් ගන්නේ නැතුව උ අරන් තියෙන්නේ වල පයයි, ගොඩ පයයි ඉන්න මුත්තෙක්. අයියෝ සංසාරේ !:lol::lol: