1. S

    අඳුරු වීදුරු සහ තිර රෙදි සහිත වාහන - Tinted glass

    එහෙනම් උබට ඒ කතාවෙන් තේරෙන දේ කියපන්කො බලන්න. ටින්ටඩ් ස්ටිකරේ ගලවන එකෙයි, ජොකා නැති එකෙයි වෙන සම්බන්දයක් උබට තේරෙනවද ?:confused:
  2. S

    Tint කරන ලද වාහන වහාම ඇල්ලීමට නියෝග

    ටොම් අයියේ බලන්න දෙයක් නෑ. මෙන්න උත්තරේ ප්‍රශ්න අංක 15 යටතේ තියනවා. http://www.police.lk/index.php/traffic-police/55
  3. S

    අඳුරු වීදුරු සහ තිර රෙදි සහිත වාහන - Tinted glass

    උබේ ග්ලාස් එක දොරට අටවල තියෙන්නේ ටින්ටඩ් ස්ටිකර් එකෙන්ද බන් ? මොකද එක ගැලෙව්වම ජොකා නෑ වගේ හෙල්ලි හෙල්ලි තියනවා වගේ අදහසක් උබේ කතාවෙන් තේරෙන්නේ...:confused::lol::lol:
  4. S

    මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

    අරුට ගෙවල්, මුට පොල් ...... :lol::lol: තව මොනවා මොනවා ඕන වෙයිද දන්නේ නෑ.
  5. S

    ::: I'm now a proud dad of 3 :D :::

    රට යන්නත් අදහසක් තියන නිසා එක්කෙනෙක්ට රුසියා කියල දාන්න, අනෙක් එක්කෙනාට රුමේනියා කියල දාන්න. වෙන නම් දන්නේ නෑ බන්. තුනක් හැදුවට සුබ පතනවා. පොඩ්ඩොන්ට ජය වේවා!
  6. S

    දැක්කත් බඩ පිරෙනවා

    koheda ban me? Source?????
  7. S

    Police Speed detector

    මචන් හෙලිකොප්ටරේ මහපාරේ ගියානම් ඔය අගය හරි. එහෙම නැත්නම් උබට අංශක 45 කට වඩා ආනතියකින් අහසේ ගියපු එකක් නම් ඔය අගය වැරදි මයි හිතේ.
  8. S

    Girl Friend Issue (boobs)

    යකෝ කුක්කු බිබී ඉද්දි කුක්කු කටට එනවා මිසක් හුලිජ්ජ කටට එන්නේ නෑ නේ බන්. මොකක්ද බන් මේ අන්ඩර දෙමලේ ?
  9. S

    Kobeiyama kaapiya

    කොයිමිල් ගයා ඔන්න බම්ප් කොරා
  10. S

    ගාල්ලේ කොල්ලගෙන් උදවුවක්

    බෝඩිමක් හොයන්නත් ෆේක් එකවුන්ට් එකක් හැදුවද බන් ?
  11. S

    මනාලියක් බලන්න යන්න තියෙනවා...

    Posts: 53 Join Date: Jun 2010 2010න් පස්සේ උබ ඉන්ටර්නෙට් නැති ඇමසන් වනාන්තරේද හිටියේ ? එහෙම නැත්නම් පාස් වර්ඩ් අමතක වෙලා තිබිල ගෑණියෙක් ඕන උනාම සුටුස් ගාල මතකෙට ආවද?:shocked:
  12. S

    House Plan help

    එල කතාව මචන්. ඕකත් හරියටම දොස්තරට ගෙවල බෙහෙත් ගන්නේ නැතිව ෆාමසිකාරයාගෙන් බෙහෙත් ගන්නවා වගේ තමා. :lol:
  13. S

    කෙල්ලෙක් talk කාරා බන්

    ඔය විදියට අනුන්ගේ ඉඩම් /ගෙවල් ගැන අහන්නේ නැතුව, " නංගි මම එන්නද ඔයාගේ ගෙදර නවතින්න ?" කියල ඇහුවොත් වැඩේ ලේසියි බන්. short & Sweet.
  14. S

    USA JOB VISA HELP

    ඊට වඩා හොද නැද්ද බන් රුපියල් විස්සක් දීල සංවර්දන ලොතරැයියක් ගන්න එක.
  15. S

    ගැබිනි ගුරුවරියට ඇමතිතුමාගෙන්.......

    මචන් ගැනියෙක් ගැබ් ගත්ත දවසේ ඉදන්ම Pregnant frock අදින්නේ නෑ.:lol::lol: කෙලලා සරම ඇදන් මාරු වෙන්නේ නැතුව පොඩ්ඩක් උන්ගේ අපහසුතාව ගැනත් හිතපන්.
  16. S

    Beela drive karala policyata ahu una ban , help help help

    මචන් බිල ඕන අතල් එකක් ගනින්, නමුත් බිල , ඩ්‍රයිව් කරලා පාරේ යන අහිංසකයන්ගේ ජිවිත අමාරුවේ දාන්න එපා. හොද ලෝයර් කෙනෙක් අල්ලලා බලපන්. නමුත් හොදට සාක්කි එක්ක වැඩේ සෙට් වෙලා තියන නිසා තීන්දුව ගානට ලැබේවි.
  17. S

    SEUSL (ගිනිකොනදිග) Campus එකට train තියෙනවද?

    මාරුවක් හදා ගන්න බැරිද බන් ? බෝට්ටුවක් (by selection)සෙට් වෙන එකක් නැද්ද උබට ?? මාසෙට පාරක් /දෙකක් එනවා නම් බස් එකේ පලයන් බන්. තව එකෙක් දෙකෙක් සෙට් කරගෙන කයියක් ගහගෙන වරෙන්.
  18. S

    SEUSL (ගිනිකොනදිග) Campus එකට train තියෙනවද?

    උබ ඔය කැම්පස් එකට යන්නේ දවසක/ දෙකක කෝර්ස් එකකට හෝ විභාගයකටද ? එහෙම නැත්නම් අවුරුදු තුනේ /හතරේ ඩිග්රි එකකටද ? බයික් එකේ ඔච්චර දුරක්යන එක සේරටම වඩා අවුල් බන්.
  19. S

    SEUSL (ගිනිකොනදිග) Campus එකට train තියෙනවද?

    ඔයා ඉස්සෙල්ලම ත්‍රෙඩ් එක දාපු කෙනාට කියනවා අලව්වෙන්, කල්මුනේ බස් එකට නගින්න කියල. ඊට පස්සේ කියනවා ඒ බස් එක අලව්වේ නවත්වන එක ෂුවර් නෑ කියල. ඒ කියන්නේ දැන් අරු කරන්න ඕන උගේ ලොකු මල්ලත් අරගෙන අලව්වේ මග රැක ගෙන ඉදල ධාවනය වන බස් එකට පැනල එල්ලෙන එකද මචෝ ??? :confused::confused::shocked:

    No contents