Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕකට පිස්සු බං :rofl::rofl:

    දවල් බුජන් ඕකට

    අන්න ශ්‍රී ලංකාව ඉන්දියාවට ගැන්ග් බෑන්ග් එකක් දුන්න ක්‍රිකට් එපා වෙන්නම !

    host team is out of the tournament at the group stage :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    අන්න ශ්‍රී ලංකාව ඉන්දියාවට ගැන්ග් බෑන්ග් එකක් දුන්න ක්‍රිකට් එපා වෙන්නම !

    host team is out of the tournament at the group stage :rofl:
    222612_504166346289214_340426498_n.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සචිත්,
    එයාට පශ්චාත්භාගයේ අමාරුව(රුදාව) හටගත් විට දුවන විදිය :D

    819169_10151277230127293_1151579155_o.jpg

    ආඩම්භාරයි නේද හසන්ත මහත්තයෝ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේ සචිත්,
    එයාට පශ්චාත්භාගයේ අමාරුව(රුදාව) හටගත් විට දුවන විදිය :D

    ආඩම්භාරයි නේද හසන්ත මහත්තයෝ

    කෝනර් ට අපහාස කරන්න එපා කනවා දැනගනින් :angry::angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    අන්න ශ්‍රී ලංකාව ඉන්දියාවට ගැන්ග් බෑන්ග් එකක් දුන්න ක්‍රිකට් එපා වෙන්නම !

    host team is out of the tournament at the group stage :rofl:

    අපේ එවුන් අන්තිම මැච් එක විතරක් කාලා අපිට හාට් ඇටෑක් හදවනවට වඩා මුන් කලින්ම අවුට් වෙලා ශේප් කරා ඒ:rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    කෝනර් ට අපහාස කරන්න එපා කනවා දැනගනින් :angry::angry::angry:

    aliens-vs-predator-game-wallpaper-1.jpg

    ගේමක් ගහන්න ඕනේ කියලා බෑවා AVP 2010 එක. හිතුව තරම් වැඩ කෑලි නෑ බං:no::no: අවුලක් නෑ ගහන්න ගත්තා Predator විදියට. රෙද්ද හැමතිස්සෙම චාර්ජ් කරන් යන්න එපයි ප්ලාස්මා බෝල්ට් එක :angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    aliens-vs-predator-game-wallpaper-1.jpg

    ගේමක් ගහන්න ඕනේ කියලා බෑවා AVP 2010 එක. හිතුව තරම් වැඩ කෑලි නෑ බං:no::no: අවුලක් නෑ ගහන්න ගත්තා Predator විදියට. රෙද්ද හැමතිස්සෙම චාර්ජ් කරන් යන්න එපයි ප්ලාස්මා බෝල්ට් එක :angry::angry:
    පරණයි කියහන් කෝ
    ෆිල්ම් සෙට් එකම බැලුව මේකේ
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    aliens-vs-predator-game-wallpaper-1.jpg

    ගේමක් ගහන්න ඕනේ කියලා බෑවා AVP 2010 එක. හිතුව තරම් වැඩ කෑලි නෑ බං:no::no: අවුලක් නෑ ගහන්න ගත්තා Predator විදියට. රෙද්ද හැමතිස්සෙම චාර්ජ් කරන් යන්න එපයි ප්ලාස්මා බෝල්ට් එක :angry::angry:

    :rolleyes::rolleyes::rolleyes::confused::confused::confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගේමක් ගහන්න ඕනේ කියලා බෑවා AVP 2010 එක. හිතුව තරම් වැඩ කෑලි නෑ බං:no::no: අවුලක් නෑ ගහන්න ගත්තා Predator විදියට. රෙද්ද හැමතිස්සෙම චාර්ජ් කරන් යන්න එපයි ප්ලාස්මා බෝල්ට් එක :angry::angry:

    හම්බෙනව ඉස්සරහට තව ආයුද.. තුන් දෙනාගෙන් ම ඉවර කරහන්..:cool:
    ස්ටෝරි එකකට එකක් සම්භන්දයි...
    ඕක පට්ට ගේම බං :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අපේ උන් දිනුව යකෝ :angry:

    ඕක දාද්දි මම හිතුවෙ පැරදිලා කියලා බං. පස්සේ තමා දැක්කේ දිනුම් කියලා :oo::oo:
    එඩිට් කරන්න කම්මැලි නිසා එහෙමම තියෙන්න ඇරියා :
    rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕක දාද්දි මම හිතුවෙ පැරදිලා කියලා බං. පස්සේ තමා දැක්කේ දිනුම් කියලා :oo::oo:
    එඩිට් කරන්න කම්මැලි නිසා එහෙමම තියෙන්න ඇරියා :
    rofl::rofl:

    තෝ ඉතින් පොස්ට් උඩින් පළලින් බලන එකා නෙ.. හෙන ගහ :oo::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    තොපි දෙන්නගෙ තියන අයතා සම්භන්දය මොකද්ද :angry:

    මූ මගේ දණ ගාන කාලේ ඉඳලා ෆ්‍රෙන්ඩෙක් බං :rofl::rofl:
    ඇයි යකෝ උඹටයි මල් මාමටයි එකට ගේමක් ගහන්න හොඳයි නම් අපි ගැහුවම මොකො
    :angry::angry: