:eek: මචන්ලා මම බලුවේ RAM එකක් ගන්න..Ebay එකේ තියෙනවා සාමන්‍යයෙන් ටිකක් අඩුවට RAMs..පේන විදියට නම් ඔක්කොම ඒව චයිනීස්...හැබැයි Lifetime වොරන්ටිත් දෙනව...කවුරුහරි මෙහෙම ගත්ත කෙනෙක් ඉන්නවද??? මම මෙයින් එකක් ගත්තොත් වැඩේ දෙල් වෙයිද??? :eek:
නැත්තන් කාගෙ හරි ලඟ Corsair XMS2 DDR2 800 MHz 1GB or 2GB...