මචන්ලා දන්න කවුරුහරි මට කියනවාද මොකක්හරි TTF Font එකක තියෙන Characters වෙන ෆොන්ට් එකක තියෙන Characters වලින් Replace කරන හැටි? 

ඇත්තටම මේකයි මට වෙන්න ඕනෙ..මට ඕනෙ ඉස්කෝල පොත ෆොන්ට් එකේ තියෙන English Characters ටික විතරක් (සිංහල ටිකට මුකුත් නොකර ඒ විදියටම තියෙන්න ඇරලා) මගේ ලග තියෙන වෙන ෆොන්ට් එකක Characters ටිකකින් Replace කරගන්න...අනේ ලොකු උදව්වක්..

Last edited: