My New Tech Blog! Shall we exchange traffic?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මෙහෙමයි මචන්ලා...මම මේ දවස් ටිකේ ටිකක් බැහැලා වැඩ කරලා මගේ බ්ලොග්/වෙබ්සයිට් එකක් හැදුවා..මම මේක කඩ්ඩෙන් කරන්නේ..මමමයි Articles ලියන්න හිතාගෙන ඉන්නෙත්...oDesk එකේ එක එක එවුන්ට Articles ලියනවාට හොදයි කියලා හිතුනා මගේම බ්ලොග් එකක ලියන එක...ඉතින් මෙහෙමයි..තාම මේකෙ පෝස්ට්ස් නම් නැහැ..තව සති දෙක තුනක් ඇතුලත මම මේකට Articles 40ක් විතර දානවා..ඊට පස්සෙ තමයි මම මේකෙ Traffic ගැන හිතන්න ඉන්නේ..

    ඉතින් එලකිරි එකේ කවුරුහරි ඉන්නවද මාත් එක්ක තව සති දෙක තුනකින් ලින්ක් ශෙයා පාරක් දාන්න කැමති??? බොරු කියන්න ඕනෙ නැහැ මේකෙ මම කොහෙන්වත් කොපි කරපු Articles නම් දාන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ...කවුරුහරි මට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න...

    මට තව දේවල් ටිකක් දැනගන්න ඕනෙ...

    01) Website/Blog එකක් Monetize කරන්න හොදම ක්‍රමය Google Adsense ද? නැත්තන් වෙන Reliable Services තියෙනවාද?

    02) Adsense දානවා නම් වෙබ්සයිට් එකේ Google Images දාන්න බැරි සීන් එකක් තියෙනවාලු නේද? මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරනවාද?? Image Source එකට Due Credit එක දෙනවා නම් අවුලක් නැහැ නේද???

    03) තව එකක්...මම මගේ සයිට් එකට ගත්ත Template එක ඇත්තටම සල්ලි දීලා ගන්න ඕනෙ එකක්..ඒත් ඉතින් ඔය ඉන්ටනෙට් එකේ තියෙනවානෙ Paid Templates නිකන්ම දෙන තැන්.ඉතින් එහෙම නිකන්ම දෙන Paid Template එකක් මම යූස් කරන්නේ...ඒක මම ඉස්සරහට ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි කරනවා නම් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද???

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    themeforest.net eke thiyanawa premium wordpress themes. ewa walin hoda ekaka nama balan google eke _____ wordpress theme free download kiyala gahala balapan eyi oona tharam.

    hoda eewa tikak..

    trajact
    unite...
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    1. Adsense

    2. Google Images danna bari kamak na. credits daana eka honda puruddak

    3. Na ehema adsense walata awlak na. habai godak cracked,nulled theme wala malware,backdoors ehema thiyenawa. hack wenna balagena owa use karanna :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    themeforest.net eke thiyanawa premium wordpress themes. ewa walin hoda ekaka nama balan google eke _____ wordpress theme free download kiyala gahala balapan eyi oona tharam.

    hoda eewa tikak..

    trajact
    unite...

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිවුවලු...! එහෙම Template එකක් හොයාගන්න එකක් නෙමෙයි යකො මම ඇහුවෙ..! :angry:

    1. Adsense

    2. Google Images danna bari kamak na. credits daana eka honda puruddak

    3. Na ehema adsense walata awlak na. habai godak cracked,nulled theme wala malware,backdoors ehema thiyenawa. hack wenna balagena owa use karanna :P

    එල එල තෑන්ක්ස් මචෝ :)

    තෑන්ක්ස්! :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    salli hoyanna kiyala blog hadala kawadakwath salli hoyanne be kalu ketha anatha kukuloh :P

    Kanna nettan hinga kaapan.

    Mekatanam Evoque Benz ganna Ridei™

    අනේ මට නම් මේකට ගොඩාරියක් රිදුනා අනාත රිලවෝ :sorry::sorry:

    සල්ලි හොයන්න බලාගෙන බ්ලොග් හදලා වැඩක් නෑ කියල තෝ මට කියලා දෙන්න ඕනේ නෑ දත නැති ගෝරිල්ලෝ!
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,598
    1,547
    113
    අනේ මට නම් මේකට ගොඩාරියක් රිදුනා අනාත රිලවෝ :sorry::sorry:

    සල්ලි හොයන්න බලාගෙන බ්ලොග් හදලා වැඩක් නෑ කියල තෝ මට කියලා දෙන්න ඕනේ නෑ දත නැති ගෝරිල්ලෝ!

    :lol: datha nathi gorilla