හද මගේ පිනවූ කුමරි නුඹයි
මේක මේ මම මගේ ආදරණීය සුරංගනාවිය වෙනුවෙන් ලියපු පොඩි නිසඳැසක්.. :)
:love: හද මගේ පිනවූ කුමරි නුඹයි :love:
ඔබ මුදු පහසින් දෝ මෙතරම් මා සිනාසුනේ
හමනා ඔබේ සුවඳින් දෝ මා නැහැවුනේ
ඇසෙනා ඔබේ මිහිරි වදනින් දෝ මා දෙසවන් අවදි වුනේ
ඔබමයි මා පැතුවේ
සැමදා මා හදේ....
සොඳුරුයි නුඹේ...