3D & Effects Course at Wijeya Graphics worthy???

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගේ යාලුවෙක් මේ අවුරුද්දේ A/L කරලා දැන් මේ ගෙදර ඉන්න දවස් ටිකේ කරන්න course එකක් හොයනවා..ඌ විජය ග්‍රැෆික්ස් එකේ 3D & Effects කියල course එකක් කරන්න හදනව රු. 49,000 ක් දීලා..එළකිරි එකේ ඒ course එක හරි නැත්නම් විජය එකේ වෙන කෝස් එකක් හරි කරපු කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්නකෝ විජය ග්‍රැෆික්ස් එකේ courses හොඳයිද කියලා. ඌ ජොබ් එකක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ කෝස් එක කරන්න යන්නේ. ඌට ඉගෙනගන්නයි මේක කරන්න යන්නේ..බම්ප් එකක්වත් දාගෙන යන්න උදව්වක් විදියට.. :)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    විජය කරන්න එපා කියලා නම් මම කියන්නේ නෑ
    මොකද විජය එකෙන් ඉගෙනගෙන මේ ෆීල්ඩ් එකේ වැඩ්ඩෝ වෙච්ච උන් ඉන්නවා

    මචං මේක ටෙලිව්ව් එකේ කරපන්
    සෑහෙන දේවල් ඉගෙන ගන්න පුලුවන්
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    mn oke diploma eka kara echchara aulk ne hodamath ne bt unta hemadema apita ugannannath bene api denaganna one igenaganna kohomahari mokada oya field eka podi ekak neme godak dewal igenaganna thiyanawa, oken igenagatta aya godak oya filed eke weddo wela innawa. torrentz one tharam tutorials thiyanawa ewagen igenagannath puluwan , hebai oke effects kiyala karanne after effects adobe premiere wenna one mn karaddi ehemai ekenm maha loku deyak karanna ekanm wedakma ne eka soft ekak dawas 4i , 3d animation walatanm hodai tikak
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    matath danaganda one..
    bump

    Wijaya eke course eka hodayi ;)

    karanna epa ban. mamath kara boruwata salli garanawa. marketting witharai

    Course eka karala nam naha, mama yaluwek gen tut / CD illan thaniyama akrala purudu une :) Ewa nam ela

    wadak nha machanlaa.. boruwata salli wiyadam wena eka witharaii..

    sliit eke thiyenawalu.. poddak web site eke balapan, teleview eketh hodai lu

    Mamanam Multimedia eka esoft eke krnne mcn

    hamotama godak thank you... :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    wijeya ekata yanna epa. un godak denne online thiyena tutorials. teleview karanna. sliit eketh thiyenawa ekath hodai. mama dekema karala thiyenawa.

    thaniyama tutorials hoyan karapan, nikan salli pudanna epa

    විජය කරන්න එපා කියලා නම් මම කියන්නේ නෑ
    මොකද විජය එකෙන් ඉගෙනගෙන මේ ෆීල්ඩ් එකේ වැඩ්ඩෝ වෙච්ච උන් ඉන්නවා

    මචං මේක ටෙලිව්ව් එකේ කරපන්
    සෑහෙන දේවල් ඉගෙන ගන්න පුලුවන්

    mn oke diploma eka kara echchara aulk ne hodamath ne bt unta hemadema apita ugannannath bene api denaganna one igenaganna kohomahari mokada oya field eka podi ekak neme godak dewal igenaganna thiyanawa, oken igenagatta aya godak oya filed eke weddo wela innawa. torrentz one tharam tutorials thiyanawa ewagen igenagannath puluwan , hebai oke effects kiyala karanne after effects adobe premiere wenna one mn karaddi ehemai ekenm maha loku deyak karanna ekanm wedakma ne eka soft ekak dawas 4i , 3d animation walatanm hodai tikak

    hamotama godak sthuuthiyi...mama mage yaaluwata kiuwa me wisthara tika okkoma...mama SLIIT eke baluwa...matath hithena widiyata SLIIT eke course eka hondayi wage...Teleview eke course content eka gena thiyena page ekak mata hambune na..anyway, udaw karapu hamotama godak thanks... :)