1. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සුභපැතුම් පෝස්ට් 21 දාහ වෙනුවෙන්
  2. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වෙස් පෙරලුවනෙ තරිඳු
  3. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අහ අර යූටියුබ් විව්ස් හෙනට තිබුණ කියන එකනෙ?
  4. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ ඒකත් නරක නෑ.
  5. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අහ ඒක ද? එළ එළ
  6. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ එහෙනම් බලමු ඉදිරි සිංදුවල සමහරවිට හොඳ ඒව යයිනෙ.
  7. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ සුභපැතුම්
  8. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොයි එකේ ද?
  9. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වන්නම් එක්ක සවුදම් නටන්න පුළුවන්
  10. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකක් ද ඒ නාට්‍යයෙ නම?
  11. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇයි පරණ සිංදු සෙට් එක තියෙන්නෙ
  12. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉවරයි කියල හිත සැහැල්ලු කරගන්න එපා. මේකත් අහන්න එපායෙ :rofl::rofl:
  13. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ස්තූතියි තරිඳු සිංදුව දුන්නට
  14. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අර යක්කු සිංදුවක් තියෙන්නෙ
  15. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අවධානය කඩල අවධානමක් ගන්න එපා
  16. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl::rofl: පවු බඩ පණුවො ටික.
  17. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බබාගෙ මල් පන්දම :rofl:
  18. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අහ එහෙම ද? සිංදුනම් අහල ඇතිනෙ?
  19. Malinga

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලංකාවෙ හාල් වෙන්න ඇති. සියදිවි නසාගන්න මාර ආසයිනෙ

    No contents