1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    model number eka? i වගේ Processor ද නැත්තම් Core 2 Duo වගේ ඒව ද? VGA එක ඔච්චර අවුල් කියනවනම් ඉතින් තියෙන්න ඕන g31 වලටත් කලින් ආපු චිප්සෙට් එකක්.
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් සමහර සොෆ්ට්වෙයාර් 7 වල වැඩ නෑ තමයි. මංනම් කැමති ම 10 :rofl: අහ නෑ Mac OS වලටත් කැමතියි.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම අවුලක් තියෙනව තමයි. කොහොමත් අප්ඩේට් ඕෆ් කරන්නත් හදල නැහැනෙ.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Chipset එක මොකක් ද?
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ නෑ ඒක ‍ඒගොල්ලො අයින් කරල. ඒකෙ අවුලක් තියෙනව ලු. වෙන සිස්ටම් එකක් හඳුන්වා දෙනවලු.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මමනම් 10 යූස් කරන්නෙ ඉස්සර හිටපු ‍වින්ඩෝස් ලීක් කරන පොරක් ලීක් කරා වින්ඩෝස් මුල් ම බීට වගේ වර්ෂන් එකක්. ඒකෙ ඉඳල. Windows 7 තාම හොඳයි තමයි. හැබැයි 10 ඊට වඩා හොඳයි.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පැහැදිලිව ම නෑ. ඕකෙ ෆයිල් සිස්ටම් එක හිටන් වෙනස්.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඕක අප්ඩේට් කිවුවට අප්ඩේට් එකක් නෙමෙයිනෙ. අලුත් බිල්ඩ් එකක්. ඒක නිසා ඉතින් ගොඩක් අලුත් ඔප්ෂන් තියෙනව :D
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: වාසි තියෙනව. මොක ද Security සම්බන්ධ දේවල් හා Bugs Fix කරන එක තමයි update වල මූලික ම පරමාර්තය.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕක දාල ඇති කවුරු හරි. ඕකෙන් ගොඩක් වර්ෂන් ගන්න පුළුවන් පරණ ඒව වුණත්. තව ඉතින් අලුත් ම එන Insider Build වලටත් එයාල අප්ඩේට් කරනව දවසක් වගේ ඇතුළත.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    100% ගිය ගමන් රිස්ටාර්ට් කරන්න අහයි අරකෙන් :P මරු ඔයා. දෙකෙන් ම ඩවුන් වෙනව තමයි අපි චෙක් කළොත්. ඒක නිසා මං කරන්නෙ update off කරල අරකෙන් අරගෙන දානව.
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලේසි ම විදිය තමයි ඒක කරන්න https://uupdump.ml/ ඔය සයිට් එකෙන් අවශ්‍යය බිල්ඩ් එක තෝරල ඩවුන්ලෝඩ් කරන එක. ඊට පස්සෙ esd decrypter කියන Tool එකෙන් ඒක ISO කරනව
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සමහරවිට කුක්ක පොඩියි කියල එක එක ‍ෆිල්ටර්ස් දාල එවන්න ඇති :rofl:
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං නම් Insider Preview වුණත් Release Build වුණත් ඩවුන්ලෝඩ් කරන්නෙ uup dump විදයට එන ෆයිල්ස්. ඊට පස්සෙ අර ටූල් එකට දාල ISO කරගන්නව. එතකොට වැඩිය යන්නෙ නෑ ඩවුන්ලෝඩ් වෙන්න.
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: එක්කො මැදදි අවුල් ගිහින් ආයිත් ඩවුන්ලෝඩ් වෙන්න ඇති.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ටින් එකක් වගේ නෙමෙයි ද?
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් කලින් ආපු එක ඒක තමයි. ඕව ඉතින් Release Build https://www.microsoft.com/en-us/itpro/windows-10/release-information Insider Build නම් හැම සති දෙකකට සැරයක් වගේ අප්ඩේට් වෙනවනෙ
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    17763.1 වෙන්න ඇති අප්ඩේට් වෙන්නෙ. දැන් ඉතින් අප්ඩේට් වෙන එකෙන් ඉන්ස්ටෝල් වෙන්න දෙන්න. එච්චර ලොකු ගානක් වෙන්න විදියක් නැහැනෙ :rolleyes:
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද ඔයාලගෙ දිනය :P

    No contents