1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ ලස්සනයි
  2. Malinga

    WordPress Help

    https://support.google.com/adsense/answer/9727?hl=en-GB
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අතඃප්පුර අයියා කොහොම ද වාස දේසෙ?
  4. Malinga

    Cash on delivery කරන විදිහ

    බර අනුව තමයි http://www.slpost.gov.lk/domestic-mail/parcel-post/ http://gic.gov.lk/gic/index.php/en/component/info/?id=721&catid=66&task=info
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මට හීනයක් වගේ කසිප්පු බෝතලේ නුඹ තාම පෙරල නෑ ඇයි මෙහෙම පහු කළේ අත ගැහැනෙවා උදේ ඉඳන් මා සීතලේ සදා ඉදින් මගේ කසිප්පු බෝතලේ අමධ්‍යප දිනය වෙනුවෙනි.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒක තමයි දැම්මෙ. එයාල ලොකු අයලුනෙ
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වැරදීම් වෙනවනෙ ඉතින්.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුසුදා හෙවත් White Lizard :rofl:
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපි අලුත් ජාතියක කියල මෙයාව නම් කරමු
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හෙටත් එයාලගෙ දිනයක්නෙ :rolleyes:
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔහොම කියන්න එපා වැස්සට තදවෙලා එන්න ඉඩ තියෙනව :dull::dull:
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එක එක කටුසු ජාතිය සොයාගත්ත දිනේ තමයි :P
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ ඒකත් එකක් පැටලිලා
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වැරදීමක්නෙ පුතා. සමා වෙන්න :D
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ ඕව. අද නෙමෙයි. අමද්‍යප දිනය ඊයෙ ද තිබුනෙ? :rolleyes:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා ම කෝට් කරල තියෙන්නෙ :D
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: ඒකනම් ඇත්ත
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: අදකාලෙට සෑහෙන වැදගත්නෙ
  19. Malinga

    Pc build උදව්වක්

    Over Clock කරනව ද? එහෙම කරන්නෙ නැත්තම් සාමාන්‍යය මට්ටමකට අවුලක් නැති වෙයි. හැබැයි රත්විමනම් තියෙයි. ඔයිට හොඳ එකකට යන්න පුළුවන්නම් වැඩිය ම හොඳයි හැබැයි.
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සමහර චණ්ඩ මාරුතත් සිහිල පවන්රැලි වෙන වෙලාවල් තියෙනව :D

    No contents