Finally
![]()
අන්න එහෙම උනාද දන්නෙත් නෑ![]()
නැත්තන් ස්පෙෂල් කුක් වින්ඩෝස් වර්ෂන් එකක්ද මූ දාගෙන ඉන්නේ![]()

You bring me up when I'm feeling down
You touch me deep you touch me right
You do the things I've never done


ඒවා කුණුහරුපද.....
![]()



පොටෝ එකක් අප්ලෝඩ් කරගන්න දන්නේ නෑ කියන්නේ
මෙන් මේකට ගිහින් new post කියන එක ඔබල පොටෝව උඩුගත කරන්න එතකොට හරි https://imgur.com/

කරලා දෙන්න බැරි නම් නිකා ඉන්න එකයි.....
උදව්වක් ඉල්ලුවම තියෙන ගෑස්


මේ සින්දුව මාර ලස්සනයි
ඕක ආපු කාලේ හැම මගුල් වීඩියෝ එකේම background තිබුනේ ඕක
ෆිල්ම් එකනම් ඊයා..........







මං නම් Insider Preview වුණත් Release Build වුණත් ඩවුන්ලෝඩ් කරන්නෙ uup dump විදයට එන ෆයිල්ස්. ඊට පස්සෙ අර ටූල් එකට දාල ISO කරගන්නව. එතකොට වැඩිය යන්නෙ නෑ ඩවුන්ලෝඩ් වෙන්න.

අරහෙන් ඇල්ලුවයි මෙහෙන් ඇල්ලුවයි. අරහේ නැග්ග මෙහෙ බැස්සා. කවදාවත් කරලා නැති ඒවා කළා
මොනවද මේ?![]()



සින්දුවක් කෑලි කරලා දැම්ම.. නිකන් ඉන්නවනං කෑලි අහුලලා හදපන්... 


සින්දුවක් කෑලි කරලා දැම්ම.. නිකන් ඉන්නවනං කෑලි අහුලලා හදපන්...
![]()
හාපෝ කටේ සැරමට බැ......කරලා දෙන්න බැරි නම් නිකා ඉන්න එකයි.....
උදව්වක් ඉල්ලුවම තියෙන ගෑස්
![]()
ඔන්න එව්වා එවන්ඩකො එහෙනං මොකද්ද මේ බලන්න.





මම නිකා ඉන්ඩ බැරිවට ඉස්සෙල්ලම check for updates කියල සෙටින්ග්ස් වලින් දුන්න, ඊට පස්සෙ වෙබ්සයිට් එකට ගිහිල්ල අරස් ටප් එක බාල ඒක රන් කරා, පේන විදියට දෙකෙන්ම බෑවිලා, සෙටින්ග්ස් වලින් ඉන්ස්ටෝල් වෙනව 50%

මුන් චෙක් කරන්නෙ නැතිවද බාන්නෙ එතකොට, 
එහෙම බලද්දි 3gb ගිහිල්ල තියෙන්නෙ එකකට 
දානවනම් සින්දුවම දාපන්කෝ. එතකොට අපි වැරදියට තේරුම් ගන්නේ නෑනේ



ඒකනම් තේරුන්නෑ
මේක වගේනෙ සීන් එකමම නිකා ඉන්ඩ බැරිවට ඉස්සෙල්ලම check for updates කියල සෙටින්ග්ස් වලින් දුන්න, ඊට පස්සෙ වෙබ්සයිට් එකට ගිහිල්ල අරස් ටප් එක බාල ඒක රන් කරා, පේන විදියට දෙකෙන්ම බෑවිලා, සෙටින්ග්ස් වලින් ඉන්ස්ටෝල් වෙනව 50%
aඅර එටප් එකෙන් 15% ඉන්ස්ටෝල් වෙලාමුන් චෙක් කරන්නෙ නැතිවද බාන්නෙ එතකොට,
එහෙම බලද්දි 3gb ගිහිල්ල තියෙන්නෙ එකකට
ඒ වුනාට මෙහෙම වෙන්නෙ kකොහ්මද
ඒකට යන්න දීල සෙටප් එක කැන්සල් කරපන්.