ඕක ලොකුවට ප්‍රොමෝට් කරන එකක් නෙමෙයි දැනට. ඉස්කෝල වල ප්‍රින්සිපල් හරහා ඇප්ලිකේශන් එකක් සයින් කරවගෙන ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න ඕනෙ. මං ගත්තෙ අම්මගෙ නමට. netflix, iflix, torrent, vpn වැඩ නෑ අර එකෙක් කියලා තියෙනවා වගේ (bt opera built in vpn, tor වලට වැඩ). ටොරන්ට් නැති එක නම් පාඩුයි :-(. bt seedr...