අනේ මන්දා, හිත තමයි බං ඉතින්. පාලනේ කරගත්තෙ නැත්තන් ඕනෙ වෙලාවක ආපහු පටන් ගන්න පුලුවන්. ඕක උනේ මෙහෙමයි ඒ දවස් වල අර deep fake porn නැගගෙන ආපු කාලෙ. කිරියෙත් ඕක ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. ඒ දවස් වල දිග නිවාඩුවක් තිබ්බා ගෙදර හිටියෙ මං, ඉතින් කුතුහලේට වගේ නිකන් porn hub පැත්තෙ ගිහින් බැලුවා මොනවද...