1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් ඉතින් එක පැත්තකට එන්න
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: මොන්ටිසෝරි යන අයත් ටියුෂන් යනවනම් ඉතින් ආයිත් මොන කථා ද?
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    රැවුම්, බැලුම, ගෙරවුම් නොමැති ලස්සන දවසක්. අව්ව පායල. සිහිල මදනලක් ඒ අවු රශ්මියට කොඳුරා කියනව මෙච්චර ලස්සන දවසක ඔබේ සැර බාල කරන්න කියල. කුරුළ නාදයෙන් පරිසරය වෙලා ගිහින්. පිපෙන්නට වෙර දරණ මල් කැකුළු පුංචි පිණිබිදුවකින් පාර අහන්නෙ සුවඳ කරන්නට යන්න ඕන කොයි ඉසව්වුට ද කියල නිනවුවක් නැතුවා සේ.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ළමා මානසිකත්වයක් නෙමෙයි ඒකට කියන්නෙ තරුණ උන්මාදය කියල :P:rofl:
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: අනිව. ඒ ළමා සිතුවිලි හරි ලස්සනයි. තමන්ගෙ ජීවිතය විතරක් නෙමෙයි තමන් අවට ඉන්න අයගෙ ජීවිතයත් ලස්සන කරන්න පුළුවන්.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කිසි ම තේරුමක් නැති දේවල්. ළමයෙක්ට තමන්ගෙ ළමාකාලෙ සතුටින් ඉන්න පරිසරයක් නැතුව ළමා දිනයක් සැමරුව කියල මොන තේරුමක් ද?
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං කිවුවෙ ස්වභාවදර්මය ගැන. ඕනනම් සංකීර්ණව බලන්න පුළුවන්. අව්ව නෑ. වැස්සත් තියෙනව. ඒත් ලස්සන දවසක් වෙන්නත් පුළුවන්නෙ. අවුව නෑ. වැස්සත් තියෙනව ඒත් කම්මැලි දවසක් වෙන්නත් පුළුවන්නෙ. අවුව නෑ වැස්සත් තියෙනව ඒත් මූසල දවසක් වෙන්නත් පුළුවන්නෙ. එක එක්කෙනාට සංකීර්ණ කරගන්න පුළුවන් තමන්ට කැමති විදියට.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕක පොතක් නේද? අහල තියෙනව වගේ මතකයක් තියෙනව. ළමා මහල්ල නෙමෙයි ඕන ම මිනි‍සෙක් තුළ ළමයෙක් ඉන්නව. ඒ ළමා සිතුම් පැතුම් වලට ඒ මනුෂ්‍යය ඉඩක් දෙනවනම් වානිජකරණයට එහා ගිය මනුෂ්‍යත්වයක් ගොඩ නගන්න පුළුවන්.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අදකාලෙ ගුරු ළමා සබඳතාවය දුරස් වෙලා. ගරුකිරීම දුරස් වෙලා. රටට වෙලා තියෙන දේට වැඩි වශයෙන් දායක වෙන්නෙ ඒව.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ලොව සුවඳ කරන මල් අපි වෙමු වන මල් පුංචි කැකැළු මල්
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපි යන කාලෙ ළමා දින තිබුණ ද කියලත් මතක නැහැනෙ :rofl:
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නාකි හුරතලේ නෙමෙයි ඒකට කියන්නෙ. මල් වැනි පුංචි ළමයි. ළමා හුරතලය.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙහෙටනම් අව්වක් නෑ. වැස්සත් තියෙනව.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය හැමෝට ම වඩා නාකියි තමයි. ඒත් හැමෝට ම වඩා පොඩි ළමයෙක් :P
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තමයි හොයාගන්න ඕන. නැත්තම් තේරුමක් නැ බඳින එක. නොබැඳ ඉන්න එක ඊට හොඳයි.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: අන්න ඒකයි
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං පොඩි ළමයෙක්. ඒක නිසා මට ඕව අදාල නෑ. තනිකඩයි, බඳින්න අදහසක් තාම නෑ. :D
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නගරබද පලාත්වලට වඩා ගම්පලාත්වලනම් ඒ වගේ අය ඉන්නව වැඩිපුර. හැබැයි සමහර අයගෙ කේස් එකක් තියෙනව ගමේ ඉඳල නගරෙට ආපුවහම වෙනස් වෙන. එහෙම නැති අය ගොඩක් ඉන්නව. නගරෙ හැදී වැඩුණ අයගෙත් සමහර අයගෙ කේස් එකක් තියෙනව ටිකක් පණ්ඩිතකම වැඩියි. කවුරුවත් කියන දෙයක් තඹේකට මායිම් කරන්නෙ නෑ. එහෙම නැති අයත් ගොඩක් ඉන්නව.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයානම් ඒව හොයාගෙන හරි යනවනෙ :D
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං දන්න කිහිප දෙනෙක් (5,6 දෙනෙක් වගේ) බැන්ඳ ඔය අන්තර්ජාලයේ තියෙන එහෙම සේවා සපයන ආයතනයක් මාර්ගයෙන් හොයාගත්ත අයව. ආයතනයේ නමනම් මතක නෑ. කොහොම ද වෙන්නෙ කියලත් දන්නෙනම් නෑ. හැබැයි පවුල් ජීවිතයනම් ඒ අයගෙ අවුලක් නෑ දැනට :D

    No contents