1. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    අනිත් ඒව අවුලක් නෑ. හැබැයි වෝට් කරන්න දෙන කාලය ටිකක් දික් වෙන එක හොඳයි.
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ දැන් ලංකාවෙ දිනයකුත් කට්ටිය හදාගනියි ද දන්නෙ නෑ
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපිට කරන්න පුළුවන් දේ ඉතින් අපි මුලින් රැල්ලට හැමදේ ම තීරණය කරන්න ඉඩ නොදී ඉන්න එක. ඊට පස්සෙ අපේ කීම අහන අයවත් ඒ දේවලට සවන්දෙන්න යොමු කරගන්න පුළුවන්නෙ. නැත්තම් ඉතින් ලෝකය හැදෙනකන් බලන් හිටියොත් හැම‍දා ම වෙන්නෙ ඒක තවත් අගාධයට යන එක විතරයි.
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සමාජය කිවුව ම දෙමවුපියොත් අයිතියි. මොක ද ළමය ලොකුවෙන සමාජය කියන්නෙ දෙමවුපියො, පාසල, අසල්වැසියො හා දැන් කාලෙනම් මාධ්‍යය, තාක්ෂණය වගේ දේවලුත්. ඒ සමාජයේ රැල්ල යොමුවෙන්නෙ අනිත් එකාට මොකක් වුණත් කමක් නෑ තමන් ඉහලට භෞතික වශයෙන් යන්න කියලනෙ.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වැලන්ටයින් දිනයට සමරන්න තනිකඩ දිනය.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    චීනයෙ ද කොහෙද තියෙනව.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් නෙමෙයි කොයි කාලෙත් යක් පැටවු ඉන්නව. (අපිත් එහෙම තමයි) හැබැයි යක් පැටවු දිගට ම යක් පැටවු වෙනවනම් ඉතින් බොහෝ වෙලාවට ඒකට සමාජයේ හැසිරීම තමයි බලපාන්නෙ.
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: අහිංසකයි රටක් වටියි.
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැහැනෙ. වසය කීය වුණත් අපිනම් තාම හිතින් ළමයි :lol::lol:
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද අපේ දිනයයි :yes::yes:
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් හරිනෙ. කෙලින් ම යන්න පුළුවන් කෑම මේසයට :P:P
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කවි 8 තියෙනවනෙ ඒකෙ. ඒ 8 තියෙනව මං ගූගල් කරපු වෙලේ :rolleyes:
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් ගූගල් අයියගෙන් හම්බුවෙන්න ඇතිනෙ? :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මමනම් ඉතින් වීඩියෝ ටියුටෝරියල් තමයි වැඩිපුර බලන්නෙ. Udemy, Lynda, Pluralsight, Packt, tutsplus, Laracasts, O'Reilly, Leveluptuts, Treehouse, Skillshare
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලොගින් සිස්ටම් එකක් ද? ගෑස් මල්ලිට ප්‍රයෝජනවත් වෙයි එහෙනම්. හැබැයි ඉතින් ඒවට යන්න කලින් මූලික දේවල් දැනගන්න වෙයි ගෑස් මල්ලිට :D OOP ද තියෙන්නෙ?
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සිංහල සාහිත්‍යය පොතේ තියෙන එකක් ලු නේද? :rolleyes:
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ගූගල් කළෙමි. සමුවිය කවිය "සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා" ගූගල් කරන්න
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://alternativeto.net/software/w3schools/ ඔතන තියෙන සමහර ඒව වීඩියෝ තියෙන සල්ලි ගන්න සයිට්. සමහර ඒව නිකන් ටෙක්ස්ට් තියෙන්නෙ.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ පරණ සිංදු ලස්සන ඒව තියෙනවනෙ මගෙනම් ඩේට ඉවර ද කොහෙද ඒක නිසා හෙන සෙමින් ලෝඩ් වෙන්නෙ :rofl:

    No contents