ප්‍රතමාධාර සම්බන්ධ වීඩියෝ ටියුටෝරියල් තියෙනව මං දැකල තියෙනව. යූටියුම් ඒව නෙමෙයි. විකුණන්න තියෙන ඒව. ඒව හොඳ ඇති සමහර විට. මං බලල නැති නිසා හරියට කියන්න බෑ.
ඔව් ඉතින් මුදල් ගැන නැතුව කන්ටෙන්ට් එක තමයි වැදගත්. හැබැයි කට්ටියව බලන්න පොළඹවගන්න වෙනවනෙ කලින්. මුලදි ටිකක් රැල්ලට ගියාට අවුලක් නෑ කට්ටිය ව...