~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
කටුස්ස පටන් ගන්න ද හදන්නෙ?

කටුස්සා හරි ඔය හරි පටන්ගන්න.

ඩීටේල්ස් විතරක් පුබ්ලිශ් කරලා කැමති අයව සෙට් කරනම් හරි ප්ර්සනලි :love::love:
 
Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
genu lamayekma lokuma prashne karagannath epa
anith dewaluth goda dapan

අනිත් ගොඩක් දේවල් ගොඩ දාල බන් තියෙන්නේ. ඔක තමයි දැන් ගොඩ දාන්න තියෙන්නේ.
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    samasthayak lesa gath kala

    අපේ වයසෙ අයනම් දැන් හැමෝ ම වගේ බැඳල. අනිත් අය බැඳල නැතිවුණත‍් අඳුරන ‍ගොඩක් අයට බඳින්න අය ඉන්නව.

    තනිකඩයි කියන අයත් ඉතින් ‍ගොඩක් වෙලාවට සම්බන්ධතා තියෙන අයනෙ. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ekane ban bahira rupen kellanwa maninna behe
    mokada hoda un wage inna awul aya

    hebei hema kellama ehema nehe raththaran watina kelloth innawa ban

    අනිවාරයයෙන් ඉන්නව. සමහර පියරු බබාල වගේ ඉන්න අයත් ඉන්නව හොඳ ගතිගුණ තියෙන. හැබැයි සමහර වෙලාවට ඒ අයට ලෝකෙ ගැන අවබෝධයනම් අඩුයි. තව අය ඉන්නව ඉතින් දුක් විඳල ඒ දේවල් ගැන දන්න කරන ලෝකය ගැන දැනුමක් තියෙන.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කටුස්සා හරි ඔය හරි පටන්ගන්න.

    ඩීටේල්ස් විතරක් පුබ්ලිශ් කරලා කැමති අයව සෙට් කරනම් හරි ප්ර්සනලි :love::love:

    මං දන්න කිහිප දෙනෙක් (5,6 දෙනෙක් වගේ) බැන්ඳ ඔය අන්තර්ජාලයේ තියෙන එහෙම සේවා සපයන ආයතනයක් මාර්ගයෙන් හොයාගත්ත අයව. ආයතනයේ නමනම් මතක නෑ. කොහොම ද වෙන්නෙ කියලත් දන්නෙනම් නෑ. හැබැයි පවුල් ජීවිතයනම් ඒ අයගෙ අවුලක් නෑ දැනට :D
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අනිවාරයයෙන් ඉන්නව. සමහර පියරු බබාල වගේ ඉන්න අයත් ඉන්නව හොඳ ගතිගුණ තියෙන. හැබැයි සමහර වෙලාවට ඒ අයට ලෝකෙ ගැන අවබෝධයනම් අඩුයි. තව අය ඉන්නව ඉතින් දුක් විඳල ඒ දේවල් ගැන දන්න කරන ලෝකය ගැන දැනුමක් තියෙන.

    මෙහෙම කෙනෙක් තමයි බැලුවේ :yes::D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ වයසෙ අයනම් දැන් හැමෝ ම වගේ බැඳල. අනිත් අය බැඳල නැතිවුණත‍් අඳුරන ‍ගොඩක් අයට බඳින්න අය ඉන්නව.

    තනිකඩයි කියන අයත් ඉතින් ‍ගොඩක් වෙලාවට සම්බන්ධතා තියෙන අයනෙ. :D
    dewani set ekeda oyath inne:P

    den ape wayas wala ewunuth hema ekama wage bedala