1. Malinga

    Samsung inverter fridge

    RT37M553 කියල වෙන ම මොඩල් එකක් තියෙනව ද? සයිට් එකේ තියෙන්නෙ RT37M5538
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒ වගේ තමයි :D
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://i.imgur.com/FT0dtUt.jpg image danawanum oya wage site ekakata upload karala danna. https thiyena.
  4. Malinga

    Premium download link help

    ara 600mb file eka wage download karala koi ekatath open karala balanna. vadak nathi eeva da danne nahane thiyenne :)
  5. Malinga

    Premium download link help

    http://persiangfx.com/fa/template/motion/rocketstock-rs3011-hisan-50-ink-splash-transitions/ meka namai da?
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එකපාරට දාන එකක් නෑ. :D
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මවා දුන්නු සේයා දෑත සසරෙම අමුණා
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වාරෙ අවාරෙට ව‍ගේ ආවොත් අවුලක් නෑ :lol::lol: එතකොට දාන්න වෙන්නෙ නැහැනෙ :lol::lol:
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොතන ද අවුල් වෙන්නෙ?
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් සඳනාරිව හොයාගත්ත ද?
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම ම නෑ. දැන් අපි බලමු උදාහරණයක් අරගෙන. සාර ත්‍රේඩ් එක දානව. එතකොට අර ෂාරුක් පොඩි එකා එන්නෙ නැද්ද? ෆෑන් බේස් එකක් තියෙන කෙනෙකුට ත්‍රේඩ් එකක් අරගෙන යන එක සෑහෙන ලේසි වැඩක්.
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක නෙමෙයිනෙ අවුලකට තියෙන්නෙ. ත්‍රේඩ් එකක් නැගල යන්න ජනප්‍රිය, ආකර්ශනීය පුද්ගලයන් ඒක දාන්න ඕන. :D
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ත්‍රේඩ් එකක් නැහැනෙ. ඇයි අනේ මේක කියල තියෙන්නෙ. :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සිංදුවල ඉතින් මූවි එකක වගේ ස්ටෝරි එක යන්නෙ නැහැනෙ. අන්තිම හරියෙ ඉතින් ස්ටෝරි එක පොඩ්ඩක් අවුල් වගේ තමයි. හැබැයි ඒ සිංදුවෙ තේරුම ඒක ද කියන්නම් මට ෂුවර් නෑ.
  15. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    හුස්මේ සැමදා රැඳුනා සඳනාරී උපමා මැවුණා වැස්සේ සිතුසේ තෙමුණා කිඳුරාවී මනසේ ඇඳුනා නෙතු යාවී බැඳීලා සදා හීන ගානේ රැයේ පවා සඳ සේයා වතේ හි මවා පිණි සීතේ දැනේවී කතා සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා රෑක මදනල ගවසා හැඟුම් රංචු වීලා රැයේ පින්න පීරා මීන ඇසිපිය සලලා සිතේ හැඟුම කොඳුරා සදා මට ලැබෙනා නාරී...
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ වීඩියෝ එක අවුලක් නැහැනෙ?
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වෙන්න බෑ. මමනම් දාල නෑ. මං ත්‍රේඩ් එකක් දැම්මොත් සංවාද මණ්ඩපයත් එතනින් ඉවරයි. ඒක නිසා ඕන නෑ :lol:
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දන්නෙ නෑ ඒක ගැනනම්
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වැරදියට කිවුවෙ?
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අසහන අර සම්මාන ත්‍රේඩ් දාල තිබුණෙ. ත්‍රේඩ් දාන්න ලැජ්ජයි ද එයා? :shocked:

    No contents