1. aruna1

    බිත්තර රොටි

    බිත්තර රොටි කපල හොදි දාල කාපු කාලයක් මතක නෑ බං ජිවිතේ කුජිත වෙලා තියෙන්නේ
  2. aruna1

    ටින් බෙලෙක්ක

  3. aruna1

    tech lead salary

    lankawe tech lead salary yanne mona range eke da ban? 9 yrs wage experience kenekta
  4. aruna1

    Covin

    Giyaa..giyamayi ne
  5. aruna1

    කොන්ඩේ කැපීම

    කොන්ඩේ වැවිල හොඳටම සිංහලු. කපා ගන්න යන්න විදියකුත් නෑ curfew සහ corona case නිසා කොන්ඩේ කපන machine එකක් අරගෙන මමම කැප ගන්නවද්ද කියල බැලුවේ. මමම කපල කෙල උනත් ගෙදරම ඉන්න නිසා අවුලක් නෑ කියල උඹල කොහොමද ගොඩ දාගන්නේ මේ දවස් වල? ඕන ෆුකක් කියල barber shop එකට යනවද?
  6. aruna1

    මාසේ වියදම් track කිරීම

    උඹල හැම මාසෙම වියදම් track කරනවද? කරනවානම් කොහොමද කරන්නේ? ක්‍රම වේදය track කිරීමෙන් ලැබුණු වාසි අවාසි මොනවද? track කිරීම නිසා මාසෙට fixed ගානකින් වගේ බේරෙන්න පුළුවන් උනාද?
  7. aruna1

    කොහොමද නෑම?

  8. aruna1

    Swarnawahiniye bana

    Dan yana bana balanne kawuda :LOL:
  9. aruna1

    උඹලගේ ignore list එක

    දාපවූ බලන්න මගේ නම් බහුතරයක් ඉන්නේ බෛයො තමා මේකේ නැති තව බෛයො ඉන්නවනම් කියන්න add කරගන්න
  10. aruna1

    Wahana import nawaththima

    Dan ambulance tikath enne nadda a paara
  11. aruna1

    photoshop බුවාලා

    photoshop උදව්වක් ඕන guys, සිංහල font එක තෝරලා type කලාම කොටු කොටු වැටෙන්නේ. එක ගොඩ දාගන්නේ කොහොමද?
  12. aruna1

    covid care center ගණන්

    private hospital වලින් hotel එහෙම අරගෙන covid positive අයට care centers පවත්වන් යනවා නේද? මේවයේ ගණන් දන්නවද? normal care & ICU care
  13. aruna1

    Breaking news ekak yanawa neda hiru

    Wassa nisa dialog tv out mehe. Baluwe kawuda
  14. aruna1

    Port city sammatha welada?

    Dan breaking news ekak dunna radio eke. Wadi chanden sammathayi kiyala
  15. aruna1

    Id scene

    Id eke anka case eka dan Policiyen balanawada ban highway yaddi ehema. Id number ekata awasara naththam da gahanawada naththam harawala yawanawada?
  16. aruna1

    මේකට ආස තව සිංහලු ඉන්නවද?

    original එක remix එකක් Ritchie Valens ඇතුළු සෙට් එක මැරිච්ච එක ගනලු නේද කියන්නේ ( Buddy Holly, The Big Bopper, and Ritchie Valens)
  17. aruna1

    Badulla Express

    Deamon ananda ge Hoya ganna thibeda? Podima kale kiyewwa. Dan eka oarata mathak wela kiyawanna asawak awa
  18. aruna1

    daraz dropshipping

    Daraz walin ali express eke thiyana badu wikunana krame mokakda? wenama dropship seller kenek widiyata register wenna onada? naththam thiyana seller account ekenma puluwanda?
  19. aruna1

    credit card නැතුව ගෙවීමේ ක්‍රමයට laptop

    credit card නැතුව ගෙවීමේ ක්‍රමයට laptop ගන්න ක්‍රමයක් දන්නවද?
  20. aruna1

    මේක

    No contents